එල එල......
මම නම් ඔයා වගේ මාස ගණන් ලිව්වේ නෑ.....දවස් 4න් ලියලා දැම්මා......සුපුරුදු විදියට ශේප් න්‍යායෙන් වැඩේ ගොඩ......![]()


අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා...... 


කන්ෆම්..සුදු රෝස;16365947 said:මම මෝඩයිනෙ.......අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා......
![]()


පත්තරේ දාපන්.....දිනුවා බොල අවරුදු ගානකින් බලපු මැච් එක දින්නා

progress පෙන්නන සීන් එක මටත් තිබුනා..... ඒත් දෙපාරයි......සුදු රෝස;16365947 said:මම මෝඩයිනෙ.......අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා......
![]()



සුදු රෝස;16365947 said:මම මෝඩයිනෙ.......අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා......
![]()

පව් ඔයාගේ හිස.ෂුවර් ද ඕක වටිනවා කියලා 
පත්තරේ දාපන්.....![]()
අය කොයි කාලෙකින් මෙහෙම මැච් බලන්න වෙයිද දැන් නැහැනේ 
සු,රාමම යනෝ,සු,රා
කේඔව් යකෝ පත්තරේ දාන්න සතුටුයි නේන්නම්.අය කොයි කාලෙකින් මෙහෙම මැච් බලන්න වෙයිද දැන් නැහැනේ
![]()
ඉබ්බත් එන්නම් කිව්වාජොකියවත් කොහොමහරි සෙට් කරගමු.....
මැච් එකට යන එකෙත් අදහස දැම්මේ ඌනේ..... ඒත් අන්තිමට ඌට එන්න බැරි උනා....![]()

සුදු රෝස;16365699 said:මගේ වයසයි, මගේ විස්තරයි දන්නා උදවිය දන්නවා අංජු......ඔයා කරදර නූනට කමක් නෑ.....
![]()

ජොකියා මොකද කිව්වේ...... උගෙන් ඇහුවේ නැද්ද.....ඉබ්බත් එන්නම් කිව්වා![]()

ඌගෙන් තාම අහන්න බැරි උනාජොකියා මොකද කිව්වේ...... උගෙන් ඇහුවේ නැද්ද.....![]()

අපි දන්නවා යකෝ...........................අපි දිනුං යකෝ...........................![]()
