එලකිරි Night Club VII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
එල එල......:cool:

මම නම් ඔ‍යා වගේ මාස ගණන් ලිව්වේ නෑ.....දවස් 4න් ලි‍යලා දැම්මා......සුපුරුදු විදි‍යට ශේප් න්‍යා‍යෙන් වැඩේ ගොඩ......:lol:

මම මෝඩයිනෙ....... :P:P:P අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා...... :nerd::nerd::nerd:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සුදු රෝස;16365947 said:
මම මෝඩයිනෙ....... :P:P:P අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා...... :nerd::nerd::nerd:
කන්ෆම්..:lol::baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිනුවා බොල අවරුදු ගානකින් බලපු මැච් එක දින්නා
    පත්තරේ දාපන්.....:lol:
    සුදු රෝස;16365947 said:
    මම මෝඩයිනෙ....... :P:P:P අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා...... :nerd::nerd::nerd:
    progress පෙන්නන සීන් එක මටත් තිබුනා..... ඒත් දෙපාර‍යි......:)
    මගේ නම් supervisorsලා දෙන්නම department එකේ lecturersලා දෙන්නෙක්..... ඒක හින්දා කිසි අවුලක් උනේ නෑ......:yes:

    මැඩම් නම් පොඩි නෝන්ඩි‍යකුත් දැම්මා මේකවත් මහන්සිවෙලා කරන්න උවමනාවක් නෑ නේද කි‍යලා.....:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුදු රෝස;16365947 said:
    මම මෝඩයිනෙ....... :P:P:P අනික මගේ supervisorට progress පෙන්නුවේ නැත්නම් ඒ මනුස්සය මගෙ හිස ගලවගන්න හදනවා...... :nerd::nerd::nerd:

    :shocked::shocked: පව් ඔයාගේ හිස.ෂුවර් ද ඕක වටිනවා කියලා :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පත්තරේ දාපන්.....:lol:

    ඔව් යකෝ පත්තරේ දාන්න සතුටුයි නේන්නම්.:oo:අය කොයි කාලෙකින් මෙහෙම මැච් බලන්න වෙයිද දැන් නැහැනේ :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජොකි‍යවත් කොහොමහරි සෙට් කරගමු.....:rolleyes:

    මැච් එකට ‍යන එකෙත් අදහස දැම්මේ ඌනේ..... ඒත් අන්තිමට ඌට එන්න බැරි උනා....:sorry:
    ඉබ්බත් එන්නම් කිව්වා :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු රෝස;16365699 said:
    මගේ වයසයි, මගේ විස්තරයි දන්නා උදවිය දන්නවා අංජු...... :P:P:P ඔයා කරදර නූනට කමක් නෑ..... :rofl::rofl::rofl:

    හා :frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    vpw2go.jpg
     
    Status
    Not open for further replies.