එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ:rolleyes: 32/33කට දෙන්න පුලුවන්:dull:
උගේ බලාපොරොත්තු සි‍යල්ල සුණු විසුණු වෙලා ‍යන්න ඇති......:lol:
 
May 15, 2010
1,654
109
0
In your heart.....
අනී මම නම් කටේ තියන් නෑ,ඕන් කිව්වා
ඕන්නම් බොරු පාලගෙන් අහල බලන්න.:oo:

:oo::oo::oo: කතාවෙන් පේනවා......

මේ තරමටම පිලිවෙලයිද?:lol::rofl:

හරි හරි ඔහොම තමයි ඉතින් වයසට යද්දී :rofl:

අනේ මන්ද බන් පිච්චෙන් නැති ටික විතරයි :baffled:


:lol::lol::lol::lol::lol: ජබුක්

අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ.... :rolleyes::rolleyes:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
40k කියලා ඇඩ් එක දාන්න පුලුවන්:P විකුනන්න නම් අමාරුයි:dull:
ඔව් බං,මම කිව්වා මට 16කට දියන් කියලා,කොහෙද මේකා හුල්ලන්න ගත්තා...:growl::lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සුදු රෝස;16368593 said:
:oo::oo::oo: කතාවෙන් පේනවා......



අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ.... :rolleyes::rolleyes:
හ්ම්ම්...:growl:
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා,
කරදර ඉවත දමා...පොඩ්ඩක් වෙන්න හිනා..:lol::lol::lol::lol::lol:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16368593 said:
    :oo::oo::oo: කතාවෙන් පේනවා......



    අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ.... :rolleyes::rolleyes:

    සසර වසන තුරු නිවන් දකින තුරු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුදු රෝස;16368593 said:
    :oo::oo::oo: කතාවෙන් පේනවා......



    අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ.... :rolleyes::rolleyes:
    හා ඇන්ටි :rolleyes:
    ඔව් බං,මම කිව්වා මට 16කට දියන් කියලා,කොහෙද මේකා හුල්ලන්න ගත්තා...:growl::lol:

    පව් යකෝ අරුට ඕක මෙතන දැම්මට වැඩ නිකා හිටියනම් හොදයි හිතෙනවා ඇති දැන් :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාලගේ කොම්පියුටර් විකිනීමට සෙත් ගී...

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
    ප්‍රොසාට අයි 3 නම ලැබුනේ යා.....
    වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
    පාලගෙ කොම්පියුටර් විකිනේ යා
    4.gif


    ගත්ත දවසෙ ඉදලා ලෙඩ දේ යා.....
    මෙලෝ දෙයක් ඒකෙන් බැරි වේයා.....
    ගේමක් ගැහුවම රොටිත් හැදේයා...
    සමයම ඒ තරමට රත් වේයා.......:baffled:

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....


    නලලෙ තියං බැලු බ්ලූ සිහි වේයා....
    සනී ලියොන් පාලට සිහිවේයා.....
    බූරු ඇදේ චිකි චිකි සිහිවේයා....
    ඒත් මේක පාලයා විකුනා යා......

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....

    ඔරිජිනල් තාලය - වත්සුනු සුවදින් සුවද පිරේ යා - සෝමතිලක ජයමහ

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු රෝස;16368190 said:
    මට බේකරි එකක් නෑ..... අනික ඉතින් ඔයාට කන්න තියෙන්නේ පාන් ද කියල මම දන්නේ නැනේ........ ඒක ඔයාගේ අම්මගෙන් හරි නෝනගෙන් හරි තමයි අහන්න වෙන්නේ. :frown::frown::frown::frown: මල විකාර.

    මම ඔහෙගෙන් පාන් ඉල්ලුවෙ නැහැ.... මට පාන් කන්න ඔනෙ නම් මම ගිහින් සල්ලි දීල පාන් අරන් කනව.

    මයි මනී මයි බ්‍රෙඩ්:frown:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පාලගේ කොම්පියුටර් විකිනීමට සෙත් ගී...

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
    ප්‍රොසාට අයි 3 නම ලැබුනේ යා.....
    වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
    පාලගෙ කොම්පියුටර් විකිනේ යා
    4.gif


    ගත්ත දවසෙ ඉදලා ලෙඩ දේ යා.....
    මෙලෝ දෙයක් ඒකෙන් බැරි වේයා.....
    ගේමක් ගැහුවම රොටිත් හැදේයා...
    සමයම ඒ තරමට රත් වේයා.......:baffled:

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....


    නලලෙ තියං බැලු බ්ලූ සිහි වේයා....
    සනී ලියොන් පාලට සිහිවේයා.....
    බූරු ඇදේ චිකි චිකි සිහිවේයා....
    ඒත් මේක පාලයා විකුනා යා......

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....

    ඔරිජිනල් තාලය - වත්සුනු සුවදින් සුවද පිරේ යා - සෝමතිලක ජයමහ

    :lol::lol:
    11.gif

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොන්න ඩයල් 11
    ##########
    අපි හිතමු තැනකට එන්න කියල. මුන් ජීවිතේට වෙලාවට එන්නෑ අපිව රස්තියාදු කරනව,

    :oo:

    උඹ ඉතින් වෙලාවටම එන එකානෙ :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පාලගේ කොම්පියුටර් විකිනීමට සෙත් ගී...

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
    ප්‍රොසාට අයි 3 නම ලැබුනේ යා.....
    වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
    පාලගෙ කොම්පියුටර් විකිනේ යා
    4.gif


    ගත්ත දවසෙ ඉදලා ලෙඩ දේ යා.....
    මෙලෝ දෙයක් ඒකෙන් බැරි වේයා.....
    ගේමක් ගැහුවම රොටිත් හැදේයා...
    සමයම ඒ තරමට රත් වේයා.......:baffled:

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....


    නලලෙ තියං බැලු බ්ලූ සිහි වේයා....
    සනී ලියොන් පාලට සිහිවේයා.....
    බූරු ඇදේ චිකි චිකි සිහිවේයා....
    ඒත් මේක පාලයා විකුනා යා......

    රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....

    ඔරිජිනල් තාලය - වත්සුනු සුවදින් සුවද පිරේ යා - සෝමතිලක ජයමහ


    :P:lol:
     
    Status
    Not open for further replies.