පාලයෝ බොඩ් එකයි ram එකයි ප්රොප්සෙරෙයි මට කියකට ද්න්න පුළුවන්ද![]()


උගේ බලාපොරොත්තු සියල්ල සුණු විසුණු වෙලා යන්න ඇති......ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ32/33කට දෙන්න පුලුවන්
![]()

අනී මම නම් කටේ තියන් නෑ,ඕන් කිව්වා
ඕන්නම් බොරු පාලගෙන් අහල බලන්න.![]()


කතාවෙන් පේනවා......මේ තරමටම පිලිවෙලයිද?
හරි හරි ඔහොම තමයි ඉතින් වයසට යද්දී
අනේ මන්ද බන් පිච්චෙන් නැති ටික විතරයි
ජබුක්


ඔව් බං,මම කිව්වා මට 16කට දියන් කියලා,කොහෙද මේකා හුල්ලන්න ගත්තා...40k කියලා ඇඩ් එක දාන්න පුලුවන්විකුනන්න නම් අමාරුයි
![]()


හ්ම්ම්...සුදු රෝස;16368593 said:කතාවෙන් පේනවා......
අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ....![]()






සුදු රෝස;16368593 said:කතාවෙන් පේනවා......
අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ....![]()
හා ඇන්ටිසුදු රෝස;16368593 said:කතාවෙන් පේනවා......
අපෝ ඔව්..... දැන් ඉතින් ඔයා උනත් දිගටම තරුණ වයසේ ඉන්නේ නෑනේ...... වයසට යනවා.... ඒකෙ හිනා යන්න තරම් මොකක්ද විහිලුව කියල මට පෙනෙන්නේ නෑ....![]()

ඔව් බං,මම කිව්වා මට 16කට දියන් කියලා,කොහෙද මේකා හුල්ලන්න ගත්තා...![]()

පව් නේඋගේ බලාපොරොත්තු සියල්ල සුණු විසුණු වෙලා යන්න ඇති......![]()

16කටඔව් බං,මම කිව්වා මට 16කට දියන් කියලා,කොහෙද මේකා හුල්ලන්න ගත්තා...![]()


පව් යකෝ අරුට ඕක මෙතන දැම්මට වැඩ නිකා හිටියනම් හොදයි හිතෙනවා ඇති දැන්![]()


මුලින්ම 10කට ලංසුව තිබුනේ..පව් නේ
16කට


සුදු රෝස;16368190 said:මට බේකරි එකක් නෑ..... අනික ඉතින් ඔයාට කන්න තියෙන්නේ පාන් ද කියල මම දන්නේ නැනේ........ ඒක ඔයාගේ අම්මගෙන් හරි නෝනගෙන් හරි තමයි අහන්න වෙන්නේ.මල විකාර.

පාලගේ කොම්පියුටර් විකිනීමට සෙත් ගී...
රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
ප්රොසාට අයි 3 නම ලැබුනේ යා.....
වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
පාලගෙ කොම්පියුටර් විකිනේ යා![]()
ගත්ත දවසෙ ඉදලා ලෙඩ දේ යා.....
මෙලෝ දෙයක් ඒකෙන් බැරි වේයා.....
ගේමක් ගැහුවම රොටිත් හැදේයා...
සමයම ඒ තරමට රත් වේයා.......
රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
නලලෙ තියං බැලු බ්ලූ සිහි වේයා....
සනී ලියොන් පාලට සිහිවේයා.....
බූරු ඇදේ චිකි චිකි සිහිවේයා....
ඒත් මේක පාලයා විකුනා යා......
රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
ඔරිජිනල් තාලය - වත්සුනු සුවදින් සුවද පිරේ යා - සෝමතිලක ජයමහ


සොන්න ඩයල් 11
##########
අපි හිතමු තැනකට එන්න කියල. මුන් ජීවිතේට වෙලාවට එන්නෑ අපිව රස්තියාදු කරනව,


keeyatada 15 venida set venneh :\
පාලගේ කොම්පියුටර් විකිනීමට සෙත් ගී...
රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
ප්රොසාට අයි 3 නම ලැබුනේ යා.....
වැල් ටික හාඩ් එකෙන් මැකුනේ යා.......
පාලගෙ කොම්පියුටර් විකිනේ යා![]()
ගත්ත දවසෙ ඉදලා ලෙඩ දේ යා.....
මෙලෝ දෙයක් ඒකෙන් බැරි වේයා.....
ගේමක් ගැහුවම රොටිත් හැදේයා...
සමයම ඒ තරමට රත් වේයා.......
රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
නලලෙ තියං බැලු බ්ලූ සිහි වේයා....
සනී ලියොන් පාලට සිහිවේයා.....
බූරු ඇදේ චිකි චිකි සිහිවේයා....
ඒත් මේක පාලයා විකුනා යා......
රැම් එක ෆෝ ජී...බී සවි වේ යා....
ඔරිජිනල් තාලය - වත්සුනු සුවදින් සුවද පිරේ යා - සෝමතිලක ජයමහ

