man baya na
p.s- apita heenen yakekwath penei, eth oyata ada ehemawath nindak na![]()


man baya na
p.s- apita heenen yakekwath penei, eth oyata ada ehemawath nindak na![]()

තොපිට නින්ද යනකල් ඉදලා බෝඩිමත් එක්කම ඩෝසර් කරලා දාන්න බැරිද දන්නෑ...බෝඩිම ලඟ පාර ඩෝසර් කරනවා කුකුලනේ..... අද රෑට නිදාගෙන හමාරයි වගේ.......![]()

තොපිට නින්ද යනකල් ඉදලා බෝඩිමත් එක්කම ඩෝසර් කරලා දාන්න බැරිද දන්නෑ...![]()
නියමයි මචන්පාලගේ කොම්පියුටර් සෙත් ගී අංක 2.
සත්යපාලගේ කොම්පියුටර් ගත් මිනිසාගේ අනුවේදනීය කථාව...
මගෙ කොම්පියුටර් එක සත්යපාලගෙන් ගත්තා දී මුදල............
එය කොච්චර හැදුවත් ඔන් වී එන්නේ.. නිල් තිරයක් විතර.......
එහි රැම් එක පරණයි... හාඩ් එකෙ කූඹියි.....
දෙදරනවා ඇතුල......................
අනෙ බොරු පාලෝ ඕ ඕ ඕ ඕ..................
අනෙ බොරු පාලෝ ඇයි උඹ අන්දවලා දුන්නේ මේ කබල........
පව සප්ලයි කැඩිලා... මෙක ඔන් කර ගන්නට බෑ.......
එකක් දාලා ගත්තා.... දැං ඩිස්ප්ලේ එන්නේ නෑ...........
අපෙ රත්නපාලගෙං යූපීඑස් ගන්නේ..................
ඒ මගුලත් මේකට හොදටම ගැලපෙන්නේ.............
අනෙ බුදු මල්ලී..................
මට මෙලෝ වැඩක් නං කරගන්නට බෑ මේක අරං පලකෝ.......
මගෙ කොම්පියුටර් ඔක සත්යපාලගෙන්......
සති දෙක තුන ගෙවිලා..... දැං බර දඩයක් මට වෙයි.....
කොහොම කෑලි දැම්මත්.... මේ මගුල කැඩෙන්නම යයි......
අර කඩයෙං ගත්තා නං කියලා හිතුනේ...............
ඇයි දෙවියනෙ මටම මේවා වෙන්නේ.............
අනෙ පච පාලෝ.............
තොට හීනෙං බඩ පල මට දුන් කබලට කම්පියුටර් ඉවරයි.....
මුල් තාලය - මගෙ දුප්පත් ඇස් දෙක- චාමික සිරිමාන්න


මටනම් 15 හොදයි වගේසමහර අය 15 එන්න අමාරුයි කියනව... මොකද කට්ටිය කියන්නෙ 22 හො 23ට වැඩෙ කල් දාමුද... වැඩියෙන්ම කට්ටිය එන්න පුලුවන් දාට වැඩෙ දාගත්තොත් හොදයි කියල හිතෙන්නෙ කට්ටියගෙ අදහස් කියන්න...
තව එකක් ඒ අවට සෙට් වෙන්න පුලුවන් තැන් ටිකකුත් හොයන්න...![]()

උඹ කුරුණෑගල පැත්තෙන් එනවනම් මට pm එකක් දාපන්මට නම් කොහොමත් එන්න අමාරුයි බන් කොලබ.......බොලලා යන දිහාවක යන්න![]()
පප්පි නුවර බං..උඹ කුරුණෑගල පැත්තෙන් එනවනම් මට pm එකක් දාපන්
