එලකිරි Night Club VII

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    avatar469729_1.gif

    :rofl::P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බෝඩිම ලඟ පාර ඩෝසර් කරනවා කුකුලනේ..... අද රෑට නිදාගෙන හමාර‍යි වගේ.......:baffled::sorry:
    තොපිට නින්ද යනකල් ඉදලා බෝඩිමත් එක්කම ඩෝසර් කරලා දාන්න බැරිද දන්නෑ...:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පාලගේ කොම්පියුටර් සෙත් ගී අංක 2.

    සත්‍යපාලගේ කොම්පියුටර් ගත් මිනිසාගේ අනුවේදනීය කථාව...

    මගෙ කොම්පියුටර් එක සත්‍යපාලගෙන් ගත්තා දී මුදල............
    එය කොච්චර හැදුවත් ඔන් වී එන්නේ.. නිල් තිරයක් විතර.......
    එහි රැම් එක පරණයි... හාඩ් එකෙ කූඹියි.....
    දෙදරනවා ඇතුල......................
    අනෙ බොරු පාලෝ ඕ ඕ ඕ ඕ..................
    අනෙ බොරු පාලෝ ඇයි උඹ අන්දවලා දුන්නේ මේ කබල........

    පව සප්ලයි කැඩිලා... මෙක ඔන් කර ගන්නට බෑ.......
    එකක් දාලා ගත්තා.... දැං ඩිස්ප්ලේ එන්නේ නෑ...........
    අපෙ රත්නපාලගෙං යූපීඑස් ගන්නේ..................
    ඒ මගුලත් මේකට හොදටම ගැලපෙන්නේ.............
    අනෙ බුදු මල්ලී..................
    මට මෙලෝ වැඩක් නං කරගන්නට බෑ මේක අරං පලකෝ.......

    මගෙ කොම්පියුටර් ඔක සත්‍යපාලගෙන්......

    සති දෙක තුන ගෙවිලා..... දැං බර දඩයක් මට වෙයි.....
    කොහොම කෑලි දැම්මත්.... මේ මගුල කැඩෙන්නම යයි......
    අර කඩයෙං ගත්තා නං කියලා හිතුනේ...............
    ඇයි දෙවියනෙ මටම මේවා වෙන්නේ.............
    අනෙ පච පාලෝ.............
    තොට හීනෙං බඩ පල මට දුන් කබලට කම්පියුටර් ඉවරයි.....

    මුල් තාලය - මගෙ දුප්පත් ඇස් දෙක- චාමික සිරිමාන්න
    නියමයි මචන් :lol::lol::rofl:
    11.gif

    සමහර අය 15 එන්න අමාරුයි කියනව... මොකද කට්ටිය කියන්නෙ 22 හො 23ට වැඩෙ කල් දාමුද... වැඩියෙන්ම කට්ටිය එන්න පුලුවන් දාට වැඩෙ දාගත්තොත් හොදයි කියල හිතෙන්නෙ කට්ටියගෙ අදහස් කියන්න...

    තව එකක් ඒ අවට සෙට් වෙන්න පුලුවන් තැන් ටිකකුත් හොයන්න... :nerd:
    මටනම් 15 හොදයි වගේ :dull:
    මට නම් කොහොමත් එන්න අමාරුයි බන් කොලබ.......බොලලා යන දිහාවක යන්න :dull:
    උඹ කුරුණෑගල පැත්තෙන් එනවනම් මට pm එකක් දාපන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්‍රේල් 20 yanniගේ concert එකක් ති‍යනවලු සුගතදාස එකේ.....හැබැ‍යි ටිකට් එකක් 5500‍යි.......:baffled::sorry:
     
    Status
    Not open for further replies.