දෙකේම සෙනඟ බන්......ලංගම බස් වලත් සෙනඟද
ඔව් නේ මිරිස්වත්තේ නවත්තන්නෙත් නැතුව ඇති ඔච්චර සෙනඟ නම්![]()

නිට්ටඹුවට යනකං හෝල්ට්වල නවත්තන්න ඕන නෑ බන්.....traffic එක හින්දා බස් එක slow වෙනකොටම මිනිස්සු නගිනවා......


දෙකේම සෙනඟ බන්......ලංගම බස් වලත් සෙනඟද
ඔව් නේ මිරිස්වත්තේ නවත්තන්නෙත් නැතුව ඇති ඔච්චර සෙනඟ නම්![]()



nathuwaaloooomeyath free vage ada thread valata avith inne?
![]()


oya mokada maling aiyta aiya kiyanne malli kiyanna![]()
oyata eya malli unata api mona karannada pappee 
matath enna bariwuna e paththe oyawa balanna![]()
oya hitiyata 
මම නම් කලින් දැකලම නෑ.......
ලොක්කගේ පෝස්ට් මකා දැමීමේ මෙහෙයුමෙන් ඔයාට නම් බරපතල ප්‍රහාරයක් එල්ලවෙලා වගේ නේද.......![]()
ow ow
අපේ නම් එච්චරම අඩුවෙලා නෑ......4000ක් විතර තමයි.......අහ පෝස්ට් ගාන ද? ඒකනම් බාගයක් වගේ අඩුවෙලා තමයි![]()

ගං කබරයා.....කොහෙද උඹ පහුගිය දවස් ටිකේ මකබෑවිලා හිටියේ.......සිංහලු![]()



එච්චර ට්‍රෑෆික් ද බන්දෙකේම සෙනඟ බන්......
නිට්ටඹුවට යනකං හෝල්ට්වල නවත්තන්න ඕන නෑ බන්.....traffic එක හින්දා බස් එක slow වෙනකොටම මිනිස්සු නගිනවා......![]()

එහෙමදaiyoo kamak na man ehe naaneoya hitiyata
![]()
හාකෝ
oyata eya malli unata api mona karannada pappee
![]()

හලෝ මචන් අවුරුදු කොහොමදසිංහලු![]()

අවුරුදු කොහොමදඅහ පෝස්ට් ගාන ද? ඒකනම් බාගයක් වගේ අඩුවෙලා තමයි![]()
එළ එළ ඒකත් හොඳයි ඉතින්

අපේ නම් එච්චරම අඩුවෙලා නෑ......4000ක් විතර තමයි.......![]()
අවුරුදු කොහොමද
ඔව් බන්......හැබැයි පෑලියගොඩ හරියේ පොඩ්ඩක් අඩුයි......එච්චර ට්‍රෑෆික් ද බන්![]()

මල් වතු ටිකත් මකලද........
ඒක හොදයි. පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් කීපයක් අයින් වුණානෙ. ඒවල වැඩිපුර දාපු අයගෙ තමයි වැඩියෙන් අඩුවුණේ.![]()

ඔව් බන්......හැබැයි පෑලියගොඩ හරියේ පොඩ්ඩක් අඩුයි......
මල් වතු ටිකත් මකලද........![]()

ඒව තමයිනෙ ඉතින් ලොකු ඒව. සර්වර්වලට දරන්න අමාරුයිනෙ ඒවල තියෙන පෝසට් ගොඩඒත් ඉතින් ඒවා ඔක්කොම close කරලනේ තිබුනේ......ඒව තමයිනෙ ඉතින් ලොකු ඒව. සර්වර්වලට දරන්න අමාරුයිනෙ ඒවල තියෙන පෝසට් ගොඩ


පිස්සූ නිසානේrcccc oyata pissi kiyanne ai kiyala mata therunaa![]()

එහෙම ලෑස්තියකුත් නෑ ඉතින්විශේෂයක් නෑ ඉතින්. සාමාන්‍යයෙන් අවුරුදු විදිහ තමයි. දැන් අවුරුද්දට ලෑස්තිවෙලා ඉවර ද?

එපා වෙනවානේඔව් බන්......හැබැයි පෑලියගොඩ හරියේ පොඩ්ඩක් අඩුයි......![]()
ඒත් ඉතින් ඒවා ඔක්කොම close කරලනේ තිබුනේ......
කවුරුහරි මොලේ අමාරුවට ඕවා කියවන්න ගියොත් තමයි server load එක වැඩි වෙනවා ඇත්තේ......![]()
එහෙම ලෑස්තියකුත් නෑ ඉතින්![]()
ගං කබරයා.....කොහෙද උඹ පහුගිය දවස් ටිකේ මකබෑවිලා හිටියේ.......![]()
වැඩ වැඩ වැඩ...
