අපේ පැත්තෙ කැන්ඩි කියලා හූනියමක් තියෙනවා..මිනිස්සුන්ට සල්ලි නැහැලු...ඇඳුම් කඩවලයි ටවුම් වලයි බලපල්ලකො


අපේ පැත්තෙ කැන්ඩි කියලා හූනියමක් තියෙනවා..
උදේ ඉදං රෑ වෙනකං පෝලිං පිටිං සෙනග...;;
මුං මෙච්චර කල් හෙලුවෙං ඉදලද මන්දා ඕයි![]()

අපේ පැත්තෙ කැන්ඩි කියලා හූනියමක් තියෙනවා..
උදේ ඉදං රෑ වෙනකං පෝලිං පිටිං සෙනග...;;
මුං මෙච්චර කල් හෙලුවෙං ඉදලද මන්දා ඕයි![]()

මම මේක කියන්න හැදුවා විතරයි......ඔව් ඕයි එකේ අපිට හරියන හොඳ ඇඳුමුත් නැහැ....සෙනග අඩුවකුත් නැහැ![]()

මම මේක කියන්න හැදුවා විතරයි......![]()

සිරාවට බන්.....මහරගම පැත්තේ නම් හැරෙන්නවත් ඉඩක් නෑ.....රෙදි කඩවල්වල මාර සෙනඟක් හිටියේ.....එපා වෙනවා බන් අවුරුදු ඇවිත් ටවුමක නිදහසේ ඇවිදින්න යන්න නැහැ...![]()
