එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar123465_37.gif
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මිනිස්සුන්ට සල්ලි නැහැලු...ඇඳුම් කඩවලයි ටවුම් වලයි බලපල්ලකො
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිනිස්සුන්ට සල්ලි නැහැලු...ඇඳුම් කඩවලයි ටවුම් වලයි බලපල්ලකො
    අපේ පැත්තෙ කැන්ඩි කියලා හූනියමක් තියෙනවා..
    උදේ ඉදං රෑ වෙනකං පෝලිං පිටිං සෙනග...;;

    මුං මෙච්චර කල් හෙලුවෙං ඉදලද මන්දා ඕයි :oo::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ පැත්තෙ කැන්ඩි කියලා හූනියමක් තියෙනවා..
    උදේ ඉදං රෑ වෙනකං පෝලිං පිටිං සෙනග...;;

    මුං මෙච්චර කල් හෙලුවෙං ඉදලද මන්දා ඕයි :oo::angry:

    ඔව් ඕයි එකේ අපිට හරියන හොඳ ඇඳුමුත් නැහැ....සෙනග අඩුවකුත් නැහැ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එපා වෙනවා බන් අවුරුදු ඇවිත් ටවුමක නිදහසේ ඇවිදින්න යන්න නැහැ...:baffled:
    සිරාවට බන්.....මහරගම පැත්තේ නම් හැරෙන්නවත් ඉඩක් නෑ.....රෙදි කඩවල්වල මාර සෙනඟක් හිටි‍යේ.....:baffled:
     
    Status
    Not open for further replies.