ඕක ආපහු පැක් කරලා තියපන්......කොම්පියුටරෙ ගොඩ දා ගත්තෙ දැනුයි...![]()

හ්ම්ම්ඔව් සරලයිදැන් අවශය්යතා වැඩිවෙලා
![]()
පවුසි අයියා මමා මගෙ හදහන බලලා
පව් අක්කි අනාථය![]()


:ඔය කියන ඒවා හරිගිහින් තියෙනවාදහ්ම්ම්පවුසි අයියා මමා මගෙ හදහන බලලා
![]()
මම නම් ඕවා පිලිගන්නේ නෑ
මමත් විශෙස පිලිගැනිමක් නැ ඒත් එවායි ගතයුත්තක් තියෙනවා වගෙඔය කියන ඒවා හරිගිහින් තියෙනවාදමම නම් ඕවා පිලිගන්නේ නෑ
![]()
නිකමට ඔය පත්තෙරක් ලගන පලපල බැලුවත් ගොඩක් එවා ඇත්ත
මේකෙ නම් පවුසි කියලා තියෙන ඔක්කොම වගෙ එවා ඇත්ත 
එහෙමදමමත් විශෙස පිලිගැනිමක් නැ ඒත් එවායි ගතයුත්තක් තියෙනවා වගෙනිකමට ඔය පත්තෙරක් ලගන පලපල බැලුවත් ගොඩක් එවා ඇත්ත
මේකෙ නම් පවුසි කියලා තියෙන ඔක්කොම වගෙ එවා ඇත්ත
එල එල 
අඩෝ මට නම් ඔය පත්තරවල තියන ලග්න පලා ඵල පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ........මමත් විශෙස පිලිගැනිමක් නැ ඒත් එවායි ගතයුත්තක් තියෙනවා වගෙනිකමට ඔය පත්තෙරක් ලගන පලපල බැලුවත් ගොඩක් එවා ඇත්ත
මේකෙ නම් පවුසි කියලා තියෙන ඔක්කොම වගෙ එවා ඇත්ත




අඩෝ මට නම් ඔය පත්තරවල තියන ලග්න පලා ඵල පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ........
හැබැයි මම මේ ලඟදි අඳුරන පොරක්ට කියලා හඳහන බලාගත්තා...... ඌ කියල තියන ගොඩක් දේවල් නං හරි.......![]()
එවයි ඉතින් 70% වගෙ ඇත්ත වෙන්නෙ
