අරූ නං ඔක්කොම වැඩ ටික කරන්නේ තනියම......ඒක තමයි පොඩි අදහසක් තියෙනවා බලමුකො
එත් බන් මෙව්වත් තියෙන්න එපයි ටිකක් මුදල් සම්බන්ද එව්ව මෙව්ව වලට නංගි කෙන්ක් හොයාගන්න ඕනෙ![]()

cashier කූඩුවට කෙල්ලෙක් ඕනමයි කියලා ගොඩක් අය කිව්වට එහෙම එකක් නෑ බන්......

අරූ නං ඔක්කොම වැඩ ටික කරන්නේ තනියම......ඒක තමයි පොඩි අදහසක් තියෙනවා බලමුකො
එත් බන් මෙව්වත් තියෙන්න එපයි ටිකක් මුදල් සම්බන්ද එව්ව මෙව්ව වලට නංගි කෙන්ක් හොයාගන්න ඕනෙ![]()

අරූ නං ඔක්කොම වැඩ ටික කරන්නේ තනියම......
cashier කූඩුවට කෙල්ලෙක් ඕනමයි කියලා ගොඩක් අය කිව්වට එහෙම එකක් නෑ බන්......![]()
සිරා එහෙම ඕනෙම නැ

හරි බන්...... ඒත් ඉතින් ජීවත්වෙන්න සල්ලි ඕනනේ.......සිරා එහෙම ඕනෙම නැ
මම් කිව්වෙ මම සල්ලි වලට එච්ච්ර කැමැති නැ බන්

ටිටිගෙ පාං ත්රෙඩ් එක මරුඔරි කැටුවා දිගට හරහට පරණ ත්රෙඩ් බම්ප් කරනවා......![]()

සල්ලිහරි බන්...... ඒත් ඉතින් ජීවත්වෙන්න සල්ලි ඕනනේ.......![]()
මට පේන්න බැ නෙ බං ඒවා
ඇත්ත බං සල්ලි තමයි හැම්දේටම වඩා වටින්නෙ
සිරාවටම......සල්ලි තිබුන නං අපිත් මෙහෙම කටු කන්නේ නෑනේ........සල්ලිමට පේන්න බැ නෙ බං ඒවා
ඇත්ත බං සල්ලි තමයි හැම්දේටම වඩා වටින්නෙ

සිරාවටම......සල්ලි තිබුන නං අපිත් මෙහෙම කටු කන්නේ නෑනේ........![]()

සිරාවටම......සල්ලි තිබුන නං අපිත් මෙහෙම කටු කන්නේ නෑනේ........![]()

හ්ම්ම්...අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්යතා විතරයි

ඉතින් වේ*යේ දාපන්කෝ shop එකක්......බලපන් අර kandyan අයියා දැන් අපූරුවට business එක කරගෙන යන්නේ......
මම අදත් පොරගේ shop එක පැත්තේ ගිහින් ආවේ.......දැන් ගොඩක් කට්ටිය ඌවම හොයාගෙන එතනට එනවා......![]()

ජීවත් වෙන්න සල්ලි ඕනේ බන් කැමති නෑ කියලා හරියන්නේ නෑසිරා එහෙම ඕනෙම නැ
මම් කිව්වෙ මම සල්ලි වලට එච්ච්ර කැමැති නැ බන්

සල්ලි තිබ්බානම් හීන ලඟ පාතසිරාවටම......සල්ලි තිබුන නං අපිත් මෙහෙම කටු කන්නේ නෑනේ........

අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්යතා විතරයි

ජීවිතය රැකගන්න ආහාර හොයාගන්න
අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්යතා විතරයි
ඔව් බන්.....ගල් යුගයේ මිනිසා හොඳයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි......අපි කැපුනා![]()

මට බලන්න ඕන මගෙ අම්මගෙ හිනාව......
සල්ලි තිබ්බානම් හීන ලඟ පාත![]()

මං වගේ උත්තමයෙක් උඹ වගේ බඩ තඩියෙකුත් එක්ක සංසන්දනය කරන්න එපා........රෙක්ස්921 මගේ ෆේක් එක