එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අආහ්හ් සොරි අනේ ගොඩේ කට්ටියට ඕව තේරෙන්නෙ නෑනෙ :D

    කොහොමද කියල ඇහුවෙ ඒ english වලින් :)
    එහෙමද......මම දන්න ඉංගිරීසි‍යේ නම් කොහොමද කි‍යලා අහනකොට ඔ‍යිට කලින් තව වචන‍යක් ති‍යනවා.......
    හම්බ ඉංගිරීසි‍ය වෙනස් ඇතිනේ නේද.......:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙමද......මම දන්න ඉංගිරීසි‍යේ නම් කොහොමද කි‍යලා අහනකොට ඔ‍යිට කලින් තව වචන‍යක් ති‍යනවා.......
    හම්බ ඉංගිරීසි‍ය වෙනස් ඇතිනේ නේද.......:)

    ඕගොල්ලන්ගෙ කාලේ වගේ සතපනහෙ english speak කරන්නේ නෑ මං

    මං use කරන්නේ modern english :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහිනවා කි‍යහන්කෝ.......:oo:
    ඊ‍යේ office එකේ වැඩකට කල්පිටි‍යේ ගි‍යා...... ඒ පැත්තට නම් වැස්සක් කි‍යලා නාම‍යක්වත් නෑ.....:baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වහිනවා කි‍යහන්කෝ.......:oo:
    ඊ‍යේ office එකේ වැඩකට කල්පිටි‍යේ ගි‍යා...... ඒ පැත්තට නම් වැස්සක් කි‍යලා නාම‍යක්වත් නෑ.....:baffled:

    නෑ මෙහෙත් වැස්ස :dull:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    2006-03-08-theWAREHOUSE_comic_026.jpg
     
    Status
    Not open for further replies.