ක්රිස්තියන් eya![]()
කාගේ ගෙදරින්ද දැන් කැමති නැත්තේ උබගේද එයාගෙදeka thamai matath epa wela innea
gedarin lede danawa nea![]()

ටැමිල් නෙමේනේක්රිස්තියන්ද නැත්තම් කුල සීන්ද
කුල සීන් නම් උඩරට අයත් දැන් දරුනුවට බලන්නේ නෑනේ බන්![]()

පැණි අමුඩ විකිණීම......
කිමෙක්ද මා කොළ වල් වැඩේ කිව මැන ,,,

අප්පටසිරි එහෙමද
සෙද්ද තමයි ,,මගේ කෑල්ලගේ අම්මා මට තදින්ම විරුද්දවුයේ
මා පහතරට එකෙක් ඌ නිසාමැයි
උඩරට කුල වාදය පුස් කොලයක ලියලා ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ![]()

උඹේ කෑල්ලගේ අම්මට සිතියමක් අරන් ගිහින් පෙන්නුවේ නැද්ද.......කවදා ඉඳන්ද යකෝ යටියන්තොට පහතරටට ආවේ........
සෙද්ද තමයි ,,මගේ කෑල්ලගේ අම්මා මට තදින්ම විරුද්දවුයේ
මා පහතරට එකෙක් ඌ නිසාමැයි
උඩරට කුල වාදය පුස් කොලයක ලියලා ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ![]()

පැණි අමුඩ විකිණීම......![]()

උඹේ කෑල්ලගේ අම්මට සිතියමක් අරන් ගිහින් පෙන්නුවේ නැද්ද.......කවදා ඉඳන්ද යකෝ යටියන්තොට පහතරටට ආවේ........
වයර් මාරු උන බවලතෙක්ද කොහෙද........![]()

එය වරදක්ද ?
සමාජ සේවයක්ද ?
රෙදි කෑලි ඔබාගත් අතීතයට යෑමට ඔබ පෙම් කරනා ඔබේ යුවතියට ඔබ ඉඩ සලසා දෙනවාද
එහෙනම් මේ මුළු කොම්පැනියම වැරදිද ?
http://www.capitalmaharaja.com/index.php/our-companies/icl-marketing.html

කෑගල්ලෙන් පහල උන් පහතරට......ගල විදපු තැනින් ඉහල උන් උඩරට......
උන්ට ඔව්ව කියලා වැඩක් නැහැ බන්
කෑගල්ලෙන් පල්ලේ උන් සලකන්නේ පහතරට විදිහට
වන්ශේ කබල්ගගා ඉන්නවා ...

කෑගල්ලෙන් පහල උන් පහතරට......ගල විදපු තැනින් ඉහල උන් උඩරට......
යකෝ එතකොට අපි අයිති වෙන්නේ පිටරටටද.......![]()

සෙද්ද තමයි......මට නං කොහොමත් ඔය "අපි උඩරට, අපි දකුණේ, අපි කොළඹ" කියලා පම්පෝරි ගහන් එවුන්ව පෙන්නන්න බෑ........
උබලා මැදි රට .......

same here darling ,,,සෙද්ද තමයි......මට නං කොහොමත් ඔය "අපි උඩරට, අපි දකුණේ, අපි කොළඹ" කියලා පම්පෝරි ගහන් එවුන්ව පෙන්නන්න බෑ........![]()