එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සුදු රෝස;16891660 said:
m0413.gif
ඇති යාන්තම් නිවාඩු........
:eek:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෝ ඌ බීලා ලියපු එකක්ද කොහෙද,
    ඕක තේරුම් ගන්න නම් ඒ ගානටම අපිත් බීලා කියවන්න ඕනා :P
    මටත් ඕකෙ මෙලො දෙයක් තේරුනෙ නැහැ :baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ආරාධනා දෑසින් කියනා..:rolleyes:
    නොපෙනන දුර ඈතක මා තනිවම වුන්නා..:dull:
    සංවේදනා ගීයක තවරා..:sorry:
    කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා... :(
     
    Status
    Not open for further replies.