ඔව් බන්.....වෙලාවකට ඒකත් සැපයි කියලා හිතෙනවා......
තූ තොපි......මං මැරයෙක් කියලද උඹ හිතන් ඉන්නේ......![]()



ඉඳල හිටල බොසාට බැන්නට මං අහිංසක කොල්ලෙක් බොල.......ඉතිං උයා වේලාවකට හෙන මැරයනේ.....![]()


මොකුත් නෑ......Mokoo aa?![]()


ආස්මිගේ ගේ කැඩුවයි...




අපරාදිගිගා බිට් 5ක් අපතේ ගියා කුකුලනි..![]()
ඇයි වැරදි එකක්ද බාලා තියෙන්නේ
ඉරේශයා බඩ ගෙඩියා....
ඉරේශයා බඩ ගෙඩියා..
හරිම වැලක් නේද කියා...
උඩ දාගෙන බාලා මෙයා...
ගිගා පහක් අපතෙ ගියා......
![]()

මටත් එහෙම කියලා තියෙනවාහ්ම්ම්ම්ම්,
හදහනේ තියනවා ඇති, කාටත් ඔලුව නමන්නේ නැ කියලා...![]()
