එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොඩි උන්ව දැන් ශිෂ්‍යත්වෙ කියල මරෝනව බන්... උන්ව ඉතින් මානසීකව වැටෙන එක සාමන්‍යයි... අපෙ ශිෂ්‍යත්වෙ පාස් නැති උන් කීදෙනෙක් උසස් පෙළ පාස් උනාද...
    math ehemai :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිරියේ වැටෙන හැම ත්‍රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්‍රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිරියේ වැටෙන හැම ත්‍රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්‍රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල.
    පත්තරේ දාපන්.....copy paste අනාත‍යා......:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Rex921 උඹ උඹේ ජීවිතේ ෆුල් ස්ටෝරියම මේකේ ලියල උඹ විසින්ම උඹව එක්ස්පෝස් කරගන්නේ උඹට මුකුත්ම මේකෙන් වාසියක් ගන්න ගන්න නෙවෙයි බව හැම එකාටම තේරෙනවා. එත් මේකේ ඉන්න anju.r වගේ සමහරක් දෙනා එලකිරිය මාර්ගයෙන් ගහන්නේ තනි මාර්කටින් ගේමක්.මේකත් වෙලාවකට ලංකාවේ දේශපාලනේ වගේ. එත් anju.r හිතන්නේ මෙව්වා නොතේරෙන ගොන් රැලක් කියල එළකිරියේ ඉන්නේ.
     
    Status
    Not open for further replies.