එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් කොයි වෙලේ හරි ඔය id එකක් දාලා යන්න වෙනවා හැම එකටම රින්ගන්න ගිහින්:rofl:
    :yes::rofl:


    ආයෙ එකක් හදා ගෙන එයි... ෆේක් දන්නෙම නැති එකානෙ...:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් කොයි වෙලේ හරි ඔය id එකක් දාලා යන්න වෙනවා හැම එකටම රින්ගන්න ගිහින්:rofl:
    :yes::rofl:
    ඕක චාටර් උනාම තව ID එකක් හද‍යි බන්......නැත්තං ඉස්සර තිබ්බ ID 18න් එකක් ආපහු කරලි‍යට එ‍යි........:lol:
    :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක චාටර් උනාම තව ID එකක් හද‍යි බන්......නැත්තං ඉස්සර තිබ්බ ID 18න් එකක් ආපහු කරලි‍යට එ‍යි........:lol:

    :baffled:
    ඔව් කලින් හදපු එකකින් තමා එන්නේ:rofl:
    නැත්තම් කට්ටිය fake කියනවානේ:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අර යාළුවා කියන එකා පූස් කියන අනාතයද ?
    අනේ මන්ද ඕයි
    ඌ ආපු දවසෙ ඉදන්ම මට සැකයි ඕක
    ඌ ලවර්ස් ඇවනිව් එකෙත් ඉන්නවා
    අර උබල කිව්ව කොටෝන සිද්දිය උගෙත් ලාවට පේනවා
    පූෂා යනවා කියලා කිව්ව දවස් වලමයි මූ ගොඩ බෑවෙත්
    හරියටම කියන්න බෑනෙ ඉතින් ඕවා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඌ හැම ත්‍රෙඩ් එකකටම හොම්බ දානවා.......හැබැ‍යි මේක පැත්ත පලාතටවත් එන්නේ නෑ......ගි‍යසැරේ ඇරගත්තේ මේකෙන් හින්දා වෙන්නැති.......:lol:
    ඌ ආපු දවස් වලම මං කිව්ව
    තොපි ඇහුවද? :dull:
     
    Status
    Not open for further replies.