ඔව් කොයි වෙලේ හරි ඔය id එකක් දාලා යන්න වෙනවා හැම එකටම රින්ගන්න ගිහින්


ඕක චාටර් උනාම තව ID එකක් හදයි බන්......නැත්තං ඉස්සර තිබ්බ ID 18න් එකක් ආපහු කරලියට එයි........ඔව් කොයි වෙලේ හරි ඔය id එකක් දාලා යන්න වෙනවා හැම එකටම රින්ගන්න ගිහින්



ඔව් පරන හදපුවාත් ඇතිනේආයෙ එකක් හදා ගෙන එයි... ෆේක් දන්නෙම නැති එකානෙ...![]()

ඔව් කලින් හදපු එකකින් තමා එන්නේඕක චාටර් උනාම තව ID එකක් හදයි බන්......නැත්තං ඉස්සර තිබ්බ ID 18න් එකක් ආපහු කරලියට එයි........
![]()


ඔව් කලින් හදපු එකකින් තමා එන්නේ
නැත්තම් කට්ටිය fake කියනවානේ

අර යාළුවා කියන එකා පූස් කියන අනාතයද ?

අනේ මන්ද ඕයිඅර යාළුවා කියන එකා පූස් කියන අනාතයද ?
ඌ ආපු දවස් වලම මං කිව්වඌ හැම ත්රෙඩ් එකකටම හොම්බ දානවා.......හැබැයි මේක පැත්ත පලාතටවත් එන්නේ නෑ......ගියසැරේ ඇරගත්තේ මේකෙන් හින්දා වෙන්නැති.......![]()

යකෝ මෙච්චර කල් ගිහිල්ලත් උඹට ඕක තේරුනේ නැද්ද.......

මොනව අහන්නද බන්...... ඕක අපිටත් තේරුනා......ඌ ආපු දවස් වලම මං කිව්ව
තොපි ඇහුවද?![]()

හරියටම දැන ගන්න,පඩුරු තිබ්බොත් කියනවාඅර යාළුවා කියන එකා පූස් කියන අනාතයද ?

ඔබ තුමා බොරුපාල නිසා කියපුවා පිලිගත්තේ නෑ..ඌ ආපු දවස් වලම මං කිව්ව
තොපි ඇහුවද?![]()
