nam hoyala diyawuuuuuuuuuuඒක තමා මු සරමත් උස්සන් දුවගෙන ඈවිත් තියෙන්නේ..![]()




nam hoyala diyawuuuuuuuuuuඒක තමා මු සරමත් උස්සන් දුවගෙන ඈවිත් තියෙන්නේ..![]()




මට අකුරු ශුවර් නැතකිඹුල් මාමිගෙන් ඇහුවෙ නැද්ද........
කට්ට කෛරාටික ගම්මුලාදෑනිගේ බකපණ්ඩිත රෙජිනෝල්ඩ් කියලා දාපන්.......![]()



හ්ම්ම්පවුසි අයියා මමා මගෙ හදහන බලලා
අක්කි නෙමෙයි යකො 90 කෙල්ලෙක්
අම්මන්ඩි වැඩෙ අල කරා නෙ
අද දව්සම කරන්ට් එක නැ බන් පාරෙ වයර් වලට තියෙන අතු කපනවා දැන් ටිකකක්ට කලින් ආවෙ අනිවා හෙටත් මෙහෙමම වෙයි:

හාමට අකුරු ශුවර් නැත
කිඹුල් මාමිට කීවෙමි
සොයා දෙන්නම් කීවේය![]()

කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
ගෑණි මාව කනවා
අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
හොයල දියල්ලකෝ
ක ග බ රෙ තමා අකුරු
මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්

උබත් මරු එවුන්ගෙන් නේ නම් අහන්නේකොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
ගෑණි මාව කනවා
අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
හොයල දියල්ලකෝ
ක ග බ රෙ තමා අකුරු
මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්


කවිත්
කිඹුලගෙන් අහපන්කො![]()
උබත් මරු එවුන්ගෙන් නේ නම් අහන්නේ
කිබුලාගෙන් අහපන්



