එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කිඹුල් මාමිගෙන් ඇහුවෙ නැද්ද........:oo:

ට්ට කෛරාටික ම්මුලාදෑනිගේ කපණ්ඩිත රෙජිනෝල්ඩ් කි‍යලා දාපන්.......:baffled:
මට අකුරු ශුවර් නැත
කිඹුල් මාමිට කීවෙමි
සොයා දෙන්නම් කීවේය :dull::dull::dull:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හ්ම්ම්:dull: පවුසි අයියා මමා මගෙ හදහන බලලා:)



    අක්කි නෙමෙයි යකො 90 කෙල්ලෙක්:P
    අම්මන්ඩි වැඩෙ අල කරා නෙ:(

    අද දව්සම කරන්ට් එක නැ බන් පාරෙ වයර් වලට තියෙන අතු කපනවා දැන් ටිකකක්ට කලින් ආවෙ අනිවා හෙටත් මෙහෙමම වෙයි:angry::


    පවිත්‍රා දේවියගෙ දෙමව්පියො සිහි කර කර ඉදින් :rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මග බලා හඬන දෙනෙතේ... :rolleyes::(
    කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ..:(
    නොමැකෙනා මතක අපගේ.. :)
    තවමත් මැවෙනවා දකින සිහිනේ..:(
    හදවතේ පෙර වගේ හදගැස්ම ඔබමයි අද මගේ..:)
    ඇයි ලන්දේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ..:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්

    කවිත්

    කිඹුලගෙන් අහපන්කො:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්
    උබත් මරු එවුන්ගෙන් නේ නම් අහන්නේ:baffled:
    කිබුලාගෙන් අහපන්:)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar369356_34.gif
    වල් පරට්ටි
     
    Status
    Not open for further replies.