උබ හිටපු රටේ hall පට්ට ඇති නේද බන්
3d එහෙම සුපිරිද බන්
ඒවගේ පික්චර් , සවුන්ඩ් , ෂීට් , ඇඩෙනවා 
ඇයි අඩන්නෙ?
- එව්වා ගැන කියල වැඩක් නැ .. IMAX තිය්ර්ට් තිබ්බ
ඒවගේ පික්චර් , සවුන්ඩ් , ෂීට් , ඇඩෙනවා
- වෙන කොහේ වත් දාන්නේ නැ අය්යා..
- කෙසේද අලුත් බිස්නස් වැඩ එහෙනම.. බොට තරාදියක් ඕන නම් කියහන් මම අඩුවට අරන් දෙන්නම්.. කුරුණෑගල මගේ යාලුවෙක් තරාදි කරනවා

- එව්වා ගැන කියල වැඩක් නැ .. IMAX තිය්ර්ට් තිබ්බ
ඒවගේ පික්චර් , සවුන්ඩ් , ෂීට් , ඇඩෙනවා

ඒක හොදයි උබ තනියෙන් යන්න එපා ඕකේ අතරමං වෙයි
උබ තවම කුක්කු පැටියා නේ .......


අද වෙච්ච දෙයක් උබලට කියන්න.. වෙන ත්රෙඩ් එකක මේක දැම්මොත් මල් ජංගි කාරයෝ මම හම්බය කියයි.. අද තියටර් එකේදී ආව මුස්ලිම් කපල් එකක්.... උන් වාඩි උනා අපිට වඩා ශීට් පේලි 3,4 විතර ඉස්සරහින්.. ඉතින් කොහොමින් කොහොම හරි... ෆිල්ම් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනවා නෙහ්.... හිටපු උන් උන්ගේ ලෝක වල... ජාතික ගීය පටන් ගත්ත විතරයි... අර මුස්ලිම් කපල් එක දඩස් ගාල නැගිටලා සීරුවෙන් හිටිය..
.. අනිත් උන්ට මීටර් උනේ තත්පර ගානක් ගිහින් .. ඊට පස්සේ අනිත් උන් මමත් ඇතුළුව .. නැගිටලා සීරුවෙන් හිටියේ.. මට මම ගැනම ලැජ්ජා හිතුන ..
.. කව්ද ඇත්තටම ජාතික ගීයට ගරු කරේ ඒ වෙලාවේ
![]()

