එලකිරි Night Club VIII

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. වෙන කොහේ වත් දාන්නේ නැ අය්යා..
    2. කෙසේද අලුත් බිස්නස් වැඩ එහෙනම.. බොට තරාදියක් ඕන නම් කියහන් මම අඩුවට අරන් දෙන්නම්.. කුරුණෑගල මගේ යාලුවෙක් තරාදි කරනවා :)
    :)
    එල මල්ලියා බිස්නස් නම් අවුලක් නැහැ
    කොහොමත්ම වගේ විකිනෙන range එකක්නේ තියෙන්නේ
    cheqe & topay තමයි බන් ගොඩක් බිස්නස් වෙන්නේ
    රෝල තමයි ඉතින් ...
    thanks මල්ලියා කිව්වාට
    තරාදි වලින් කිරණ බඩු තවම නම් නැහැ බන් ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. එව්වා ගැන කියල වැඩක් නැ .. IMAX තිය්ර්ට් තිබ්බ :) ඒවගේ පික්චර් , සවුන්ඩ් , ෂීට් , ඇඩෙනවා :yes:
    :(
    කවදා බලන්නද ,,,
    tickets වල ගණන් එහෙම කොහොමද බන්
    මගෙත් හොදම යාළුවෙක් ඉන්නවා රියාද් වල ඌ කියන එවුවා ඇහුවහම නම් යන්නම හිතෙනවා
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m04139.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :)
    ඒක හොදයි උබ තනියෙන් යන්න එපා ඕකේ අතරමං වෙයි
    උබ තවම කුක්කු පැටියා නේ .......

    තනියෙන් නම් ලොවෙත් එන්න දන්නේත් නැ :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද වෙච්ච දෙයක් උබලට කියන්න.. වෙන ත්‍රෙඩ් එකක මේක දැම්මොත් මල් ජංගි කාරයෝ මම හම්බය කියයි.. අද තියටර් එකේදී ආව මුස්ලිම් කපල් එකක්.... උන් වාඩි උනා අපිට වඩා ශීට් පේලි 3,4 විතර ඉස්සරහින්.. ඉතින් කොහොමින් කොහොම හරි... ෆිල්ම් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනවා නෙහ්.. :) .. හිටපු උන් උන්ගේ ලෝක වල... ජාතික ගීය පටන් ගත්ත විතරයි... අර මුස්ලිම් කපල් එක දඩස් ගාල නැගිටලා සීරුවෙන් හිටිය.. :yes: .. අනිත් උන්ට මීටර් උනේ තත්පර ගානක් ගිහින් .. ඊට පස්සේ අනිත් උන් මමත් ඇතුළුව .. නැගිටලා සීරුවෙන් හිටියේ.. මට මම ගැනම ලැජ්ජා හිතුන .. :( .. කව්ද ඇත්තටම ජාතික ගීයට ගරු කරේ ඒ වෙලාවේ :(

    :(:)
     
    Status
    Not open for further replies.