ඒ මායි තෝයි එක ලගනෙවෙන්න ඇති බන්......මං උදේ එනකොට දැක්කේ.....මිදුල පුරාම හෙන සැරසිලි ගොඩක් කරල බන්.......
කන්න කලින් කුකුල් මස් කෑල්ල පැත්තකින් තිබ්බා උඹට මතක නැද්ද.......උඹ එදා මටත් වැඩිය බීලද කොහෙද......![]()
මට මතක නෑනෙ ඇත්තටම ඒක

ඒ මායි තෝයි එක ලගනෙවෙන්න ඇති බන්......මං උදේ එනකොට දැක්කේ.....මිදුල පුරාම හෙන සැරසිලි ගොඩක් කරල බන්.......
කන්න කලින් කුකුල් මස් කෑල්ල පැත්තකින් තිබ්බා උඹට මතක නැද්ද.......උඹ එදා මටත් වැඩිය බීලද කොහෙද......![]()

ඒ මායි තෝයි එක ලගනෙ
මට මතක නෑනෙ ඇත්තටම ඒක![]()

ඒ මායි තෝයි එක ලගනෙ
මට මතක නෑනෙ ඇත්තටම ඒක![]()
නොදකින් අලුගුත්තේරුවා......මට බිව්වා ඇති කියලා තෝ නාගසලං වෙන්න ගැසුවා නේද......![]()


ඕකා දාර ෂොට් ගැහුවේ,ගමයා කට්ටිය එක්ක චැට් එකේ ඉන්නකොට මු හොරෙන්ම බොනවාමූ එදා මං එහෙ මෙහෙ වෙනකං ඉඳලා බිව්වද බන්......![]()

ඕකා දාර ෂොට් ගැහුවේ,ගමයා කට්ටිය එක්ක චැට් එකේ ඉන්නකොට මු හොරෙන්ම බොනවා![]()


ගල් මූසලයා කිව්වේ නං ශොට් තුනක් ගැහුවා කියලා......
මං කාල ගහනකොට මූ දැන් ඇති බන් යමන් කන්න කියලා මාවත් ඇදගෙන ගියානේ.......![]()



ඉතිං හරිනේ ෂොට් තුනට කාලක් විතර ගහලනේ![]()

යකෝ කප් එකෙන් 4/3 පුරවල සැර අනිත් ටික සැන්ටින්,ඒකෙම නෝමල් ශොට් 2ක් විතර තියනවාපිස්සුද බන්.....මම අධි සාන්ද්ර ගැහුවත් කාල සෙට් වෙන්නේ ශොට් පහටනේ.......![]()

ජපන්ද යන්නේඅර හැම වෙලෙම වයිබ්රේට් වෙන, ලත්තන සූටි නන්ගිල එන්න රට

එච්චර යනවාද බන්අඩුම ගානේ පනහකට කිට්ටු වෙන්න ගිහින් ඇති..![]()
කපුවෙක් උනා නම් පට්ටනේ
නෑ දැනුයි online ආවේඋඹ දැන්ද බන් නැගිට්ටේ......![]()

අපේ නැන්දලගේ ගෙදර එකක් කරා,එච්චර යනවාද බන්කපුවෙක් උනා නම් පට්ටනේ
නෑ දැනුයි online ආවේ![]()

ඔච්චරම සැරට නං මම බොන්නේ නෑ බන්......යකෝ කප් එකෙන් 4/3 පුරවල සැර අනිත් ටික සැන්ටින්,ඒකෙම නෝමල් ශොට් 2ක් විතර තියනවා![]()

නෑ දැනුයි online ආවේ![]()

මුන් මාර ගැරිල්ලක්නේ බන් ගරන්නේ......අපේ නැන්දලගේ ගෙදර එකක් කරා,
කපුවට 40,000/
බඩු වලට 15.000/
දවස් දෙකක් කපුවයි ගෝලයෝ පස් දෙනයි![]()

ලස්සන ගෑනු ළමයි මගෙන් යාළුවෙන්න අහනව මං මොකද කරන්නෙ![]()
