එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වෙන්න ඇති බන්......මං උදේ එනකොට දැක්කේ.....මිදුල පුරාම හෙන සැරසිලි ගොඩක් කරල බන්.......:eek:

කන්න කලින් කුකුල් මස් කෑල්ල පැත්තකින් තිබ්බා උඹට මතක නැද්ද.......උඹ එදා මටත් වැඩිය බීලද කොහෙද......:lol:
ඒ මායි තෝයි එක ලගනෙ
මට මතක නෑනෙ ඇත්තටම ඒක :eek:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මායි තෝයි එක ලගනෙ
    මට මතක නෑනෙ ඇත්තටම ඒක :eek:

    නොදකින් අලුගුත්තේරුවා......මට බිව්වා ඇති කියලා තෝ නාගසලං වෙන්න ගැසුවා නේද......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මූ එදා මං එහෙ මෙහෙ වෙනකං ඉඳලා බිව්වද බන්......:oo:
    ඕකා දාර ෂොට් ගැහුවේ,ගමයා කට්ටිය එක්ක චැට් එකේ ඉන්නකොට මු හොරෙන්ම බොනවා :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකා දාර ෂොට් ගැහුවේ,ගමයා කට්ටිය එක්ක චැට් එකේ ඉන්නකොට මු හොරෙන්ම බොනවා :lol:

    ගල් මූසලයා කිව්වේ නං ශොට් තුනක් ගැහුවා කියලා......:growl:

    මං කාල ගහනකොට මූ දැන් ඇති බන් යමන් කන්න කියලා මාවත් ඇදගෙන ගියානේ.......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගල් මූසලයා කිව්වේ නං ශොට් තුනක් ගැහුවා කියලා......:growl:

    මං කාල ගහනකොට මූ දැන් ඇති බන් යමන් කන්න කියලා මාවත් ඇදගෙන ගියානේ.......:sorry:
    :lol::lol:
    ඉතිං හරිනේ ෂොට් තුනට කාලක් විතර ගහලනේ :shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:
    ඉතිං හරිනේ ෂොට් තුනට කාලක් විතර ගහලනේ :shocked:

    පිස්සුද බන්.....මම අධි සාන්ද්‍ර ගැහුවත් කාල සෙට් වෙන්නේ ශොට් පහටනේ.......:eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සුද බන්.....මම අධි සාන්ද්‍ර ගැහුවත් කාල සෙට් වෙන්නේ ශොට් පහටනේ.......:eek:
    යකෝ කප් එකෙන් 4/3 පුරවල සැර අනිත් ටික සැන්ටින්,ඒකෙම නෝමල් ශොට් 2ක් විතර තියනවා ;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එච්චර යනවාද බන්:eek: කපුවෙක් උනා නම් පට්ටනේ:nerd:

    නෑ දැනුයි online ආවේ:D
    අපේ නැන්දලගේ ගෙදර එකක් කරා,
    කපුවට 40,000/
    බඩු වලට 15.000/
    දවස් දෙකක් කපුවයි ගෝලයෝ පස් දෙනයි :shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ කප් එකෙන් 4/3 පුරවල සැර අනිත් ටික සැන්ටින්,ඒකෙම නෝමල් ශොට් 2ක් විතර තියනවා ;)
    ඔච්චරම සැරට නං මම බොන්නේ නෑ බන්......:no:
    නෑ දැනුයි online ආවේ:D
    :cool:
    අපේ නැන්දලගේ ගෙදර එකක් කරා,
    කපුවට 40,000/
    බඩු වලට 15.000/
    දවස් දෙකක් කපුවයි ගෝලයෝ පස් දෙනයි :shocked:
    මුන් මාර ගැරිල්ලක්නේ බන් ගරන්නේ......:eek:
     
    Status
    Not open for further replies.