බැ කියපන්ලස්සන ගෑනු ළමයි මගෙන් යාළුවෙන්න අහනව මං මොකද කරන්නෙ![]()

බැ කියපන්ලස්සන ගෑනු ළමයි මගෙන් යාළුවෙන්න අහනව මං මොකද කරන්නෙ![]()

එච්චර ගන්නවාදඅපේ නැන්දලගේ ගෙදර එකක් කරා,
කපුවට 40,000/
බඩු වලට 15.000/
දවස් දෙකක් කපුවයි ගෝලයෝ පස් දෙනයි![]()


signal නැහැ කුකුලනේsail වෙන ගමන්

අපෝ උබව ආයිත් වැඩකාරකමට ගන්න යන්නේලස්සන ගෑනු ළමයි මගෙන් යාළුවෙන්න අහනව මං මොකද කරන්නෙ![]()

කිව්වට මොකද වෙඩිමක්,පාටියකදි ඇරෙන්න මටත් ටිකක් දාර ෂොට් වලට තමා කැමති,ඔච්චරම සැරට නං මම බොන්නේ නෑ බන්......
මුන් මාර ගැරිල්ලක්නේ බන් ගරන්නේ......![]()

ලොකු දෙයක් එන්න එපා ආයේ ලංකාවටබැල්ලියනෙ මම රට පනිනවා![]()

බට්ටාගෙන් රෙපක් කැවේ නැ කාලකින්![]()
:අනේ මන්දා බං,ඔය කියන ඒවා අපිට පේන්නේ නැනේඑච්චර ගන්නවාද
ඕවාගේ ඇත්තක් තියෙනවාද බන්
![]()


මම වැඩිය නැමුවෙ නෑ හැබැයිනොදකින් අලුගුත්තේරුවා......මට බිව්වා ඇති කියලා තෝ නාගසලං වෙන්න ගැසුවා නේද......![]()

කට වහපියඕකා දාර ෂොට් ගැහුවේ,ගමයා කට්ටිය එක්ක චැට් එකේ ඉන්නකොට මු හොරෙන්ම බොනවා![]()

ගල් මූසලයා කිව්වේ නං ශොට් තුනක් ගැහුවා කියලා......
මං කාල ගහනකොට මූ දැන් ඇති බන් යමන් කන්න කියලා මාවත් ඇදගෙන ගියානේ.......![]()

