එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපේ නැන්දලගේ ගෙදර එකක් කරා,
කපුවට 40,000/
බඩු වලට 15.000/
දවස් දෙකක් කපුවයි ගෝලයෝ පස් දෙනයි :shocked:
එච්චර ගන්නවාද:shocked:
ඕවාගේ ඇත්තක් තියෙනවාද බන් :eek:

signal නැහැ කුකුලනේ :( sail වෙන ගමන්
:dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔච්චරම සැරට නං මම බොන්නේ නෑ බන්......:no:

:cool:

මුන් මාර ගැරිල්ලක්නේ බන් ගරන්නේ......:eek:
කිව්වට මොකද වෙඩිමක්,පාටියකදි ඇරෙන්න මටත් ටිකක් දාර ෂොට් වලට තමා කැමති,


කොරනවනම් ඔන්න ජොබ් :cool:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැල්ලියනෙ මම රට පනිනවා :)
    ලොකු දෙයක් එන්න එපා ආයේ ලංකාවට :lol:
    බට්ටාගෙන් රෙපක් කැවේ නැ කාලකින් :P

    උඹට ඊයේ රෙපක් දුන්නා ආවේ නැද්ද?:D:
     
    Last edited:
    • Like
    Reactions: mal pappa

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එච්චර ගන්නවාද:shocked:
    ඕවාගේ ඇත්තක් තියෙනවාද බන් :eek:


    :dull:
    අනේ මන්දා බං,ඔය කියන ඒවා අපිට පේන්නේ නැනේ :(
    මොනව හරි යමක් ඇති :nerd:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    city-of-xiamen-3-ships-20635.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නොදකින් අලුගුත්තේරුවා......මට බිව්වා ඇති කියලා තෝ නාගසලං වෙන්න ගැසුවා නේද......:sorry:
    මම වැඩිය නැමුවෙ නෑ හැබැයි
    4ක්ද කොහෙද නැමුවෙ

    තෝ නෙ බෝල් කරගන්න බෑ කියලා මට බෝල් කරන්න දුන්නෙ :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕකා දාර ෂොට් ගැහුවේ,ගමයා කට්ටිය එක්ක චැට් එකේ ඉන්නකොට මු හොරෙන්ම බොනවා :lol:
    කට වහපිය
    තෝ මොකටද මන් බොනවා බලන් හිටියෙ :growl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගල් මූසලයා කිව්වේ නං ශොට් තුනක් ගැහුවා කියලා......:growl:

    මං කාල ගහනකොට මූ දැන් ඇති බන් යමන් කන්න කියලා මාවත් ඇදගෙන ගියානේ.......:sorry:
    :lol:
    තෝ සුවර් නෑනෙ
    බීලා කියෙව්වොත් කියලා ගෙනිච්චෙ
    තෝ ඒත් කියෙව්වනෙ :lol:
     
    Status
    Not open for further replies.