එල එල![]()
එල එල![]()
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැලඹෙන රෑ
තනි වී සිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මමදෝ
සුසුමෙහි සුලඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකිබිඳිනෙමි ගිනිසිලු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩබිම කොතැනක හෝ
පෙම්සිරි යහනක ඔබ ඇත දනිමි නගෝ
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැලඹෙන රෑ
තනි වී සිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මමදෝ
නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රලේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ මට ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කලුවර සඳු අරන් යන්න ගියා
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැලඹෙන රෑ
තනි වී සිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මමදෝ


ඕයි උබ බිලද
දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......ඕයි උබ බිලද
නැත්නම් පිස්සෙක්ද
කුජිත වැඩ කරන්න එපා සහෝ
සිරාවට කිව්වේ
උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
[FONT="]දැන්[/FONT] [FONT="]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT="]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT="]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT="] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT="] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT="]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT="], [/FONT][FONT="]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT="] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT="], [/FONT][FONT="]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT="] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............
රෙක්ස් සහ ආප්ප අංජු
img
දරුවෝ දෙයක් වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ."යම්කිසි ක්‍රියාවක් නිසා පසුතැවෙන්න සිදුවේද...එම ක්‍රියාව කඳුලු පිරි නෙතින් පිලිගන්නට සිදුවේද...එවැනි ක්‍රියාවලින් වැලකිය යුතුය..."කියලා කියනවනේ.මේ සමාජය හරිම දරුණුයි.අපේ පුංචි දුර්වලකමක් ඇති කෙනෙක්ට ලොකු විනාසයක් කරන්න.ඔයා ගෑණු ලමයෙක්නේ.ඒක නිසා හැමතිස්සෙම හැමදෙයක් ගැනම සැකෙන් බලන්න පුරුදු වෙන්න.අපිට වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ.හැබැයි වරද හදාගන්න මුලු ජීවිත කාලෙටම බෑ.ඒ නිසා විහින් කරදර හදාගන්න එපා.පුලුවන් තරම් පරිස්සම් වෙන්න.රෙක්ස් සහ ආප්ප අංජු![]()

ඕයි උබ බිලද
නැත්නම් පිස්සෙක්ද
ආයේ හොයන්න දෙයක් නෑ...ඔයා සාරියක් ඇඳගෙනමයි ඉන්නේ....![]()