එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල
    11.gif

    එල එල
    11.gif

    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    සුසුමෙහි සුලඟට සැලි සැලි හිත වෙවුලා
    මම ඉකිබිඳිනෙමි ගිනිසිලු පද අවුලා
    සිවුසිය ගව් දුර ගොඩබිම කොතැනක හෝ
    පෙම්සිරි යහනක ඔබ ඇත දනිමි නගෝ
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රලේ
    අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
    ඔබ මට ලොව මට කඳුලක ඉන්න කියා
    මැදියම් කලුවර සඳු අරන් යන්න ගියා
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Rex921 අත තිබ්බ පලියටයි, මොන හු.. වැඩකරන පලියටයි හැමදේම කරන්න එපා.
    ඕයි උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද
    කුජිත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කිව්වේ
    උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕයි උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද
    කුජිත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කිව්වේ
    උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
    දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
    සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්‍රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
    සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්‍රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............
    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්ස් සහ ආප්ප අංජු :cool:
    දරුවෝ දෙයක් වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ."යම්කිසි ක්‍රියාවක් නිසා පසුතැවෙන්න සිදුවේද...එම ක්‍රියාව කඳුලු පිරි නෙතින් පිලිගන්නට සිදුවේද...එවැනි ක්‍රියාවලින් වැලකිය යුතුය..."කියලා කියනවනේ.මේ සමාජය හරිම දරුණුයි.අපේ පුංචි දුර්වලකමක් ඇති කෙනෙක්ට ලොකු විනාසයක් කරන්න.ඔයා ගෑණු ලමයෙක්නේ.ඒක නිසා හැමතිස්සෙම හැමදෙයක් ගැනම සැකෙන් බලන්න පුරුදු වෙන්න.අපිට වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ.හැබැයි වරද හදාගන්න මුලු ජීවිත කාලෙටම බෑ.ඒ නිසා විහින් කරදර හදාගන්න එපා.පුලුවන් තරම් පරිස්සම් වෙන්න.:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕයි උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද

    ඔහු ඒ ගීතයවිදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආයේ හොයන්න දෙයක් නෑ...ඔයා සාරියක් ඇඳගෙනමයි ඉන්නේ....:P