එලකිරි Night Club VIII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
m0420.gif
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අපි තාම තනිකඩ නාඹර කොල්ලො හරිය.....
happy-times-smiley-emoticon.gif
විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.
8.gif

ඔය සමහරු වැඩ ඇරිලා, දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති...ඒ වගේ අවස්ථා බලලා මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නවලු.:eek:
 
ඔයා ඔය කියන මොහිනිව දන්නවද???? :oo::oo::oo:

crazybuddy මෙහෙම ඒවත් ලියනවද???? :baffled::baffled::baffled:
 
Status
Not open for further replies.