ආ......... නංගී....................![]()
දැන් මොකෝ වලියට බර වෙලා???? ජයා හිත බින්දද??
සුදු රෝස;16953257 said:සසා අයියේ........ කොහොමද වැඩ කටයුතු????![]()
![]()
දැන් මොකෝ වලියට බර වෙලා???? ජයා හිත බින්දද??
![]()
GNBiwwa yakune.....mama yanawa nidaganna....
Mata very night.....ubalata good night.....![]()
එල එලrestore කරාට පස්සේ හරි ගියා,තැන්කු මචං![]()
හරි ගියා තට්ට කුකුලෝ![]()

අනේ මන්දා බන්එහෙනන් නන්නත්තාර වෙලාද දන්නෑ![]()
ජොබක් සෙට්වුබොත් ඌට කියන්නත් කිව්වා
විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.අපි තාම තනිකඩ නාඹර කොල්ලො හරිය.....![]()
විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.![]()
ඔය සමහරු වැඩ ඇරිලා, දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති...ඒ වගේ අවස්ථා බලලා මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නවලු.





