සුනඛයා කියාලා.... අසරණයා...
හිනාවෙන්නෙ මෙලෝකේ.....
රෙක්සයා... ආ ආ........
බල්ලෝ කියලා අපෙ මැච් එකේ....
කිච වී දණ ගෑවේ......
රෙක්සයා..............
කොන්ඩයාට පිං පොං ගහන වදේ...
ත්රීවිල් එක පාරක් හොයනවනේ....//
අවසානේදී බලු වෙලා යතේ....
බස් ජැක් එක ගැහුවෙත්... රෙක්සයා.....ආ ආ....
ලොක්කට බැනලා බල්ලෝ කියා....
බෝඩිං බඩු ගැහුවේ.. රෙක්සයා.....

හිනාවෙන්නෙ මෙලෝකේ.....
රෙක්සයා... ආ ආ........
බල්ලෝ කියලා අපෙ මැච් එකේ....
කිච වී දණ ගෑවේ......
රෙක්සයා..............

කොන්ඩයාට පිං පොං ගහන වදේ...
ත්රීවිල් එක පාරක් හොයනවනේ....//
අවසානේදී බලු වෙලා යතේ....
බස් ජැක් එක ගැහුවෙත්... රෙක්සයා.....ආ ආ....
ලොක්කට බැනලා බල්ලෝ කියා....
බෝඩිං බඩු ගැහුවේ.. රෙක්සයා.....













