එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුනඛයා කියාලා.... අසරණයා...
    හිනාවෙන්නෙ මෙලෝකේ.....
    රෙක්සයා... ආ ආ........
    බල්ලෝ කියලා අපෙ මැච් එකේ....
    කිච වී දණ ගෑවේ......
    රෙක්සයා..............:sorry:

    කොන්ඩයාට පිං පොං ගහන වදේ...
    ත්‍රීවිල් එක පාරක් හොයනවනේ....//
    අවසානේදී බලු වෙලා යතේ....
    බස් ජැක් එක ගැහුවෙත්... රෙක්සයා.....ආ ආ....
    ලොක්කට බැනලා බල්ලෝ කියා....
    බෝඩිං බඩු ගැහුවේ.. රෙක්සයා..... :sorry::sorry:
     
    Biwwa yakune.....mama yanawa nidaganna....:baffled:
    Mata very night.....ubalata good night.....:rofl:
    තනියෙන් බීම කැත පුරුද්දකි.:dull::dull:
    අනේ මන්දා බන්:dull: ජොබක් සෙට්වුබොත් ඌට කියන්නත් කිව්වා:dull:

    මේ කාලේ ජොබක් හොයන එක පට්ට ගෙමක්නේ බන්...:confused:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොණ්ඩ පොලිස් අමතයි.......
    කැපෙමි..........
    අන්ජු ආර් ඩෙල්මගෙ තුරුලට යන්න....
    සුරා.................
    amda%2B1.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉරේශයා කැත මිනිහා.....
    ඉරේශයා කැත මිනිහා ....
    සුමනක්කට පොල්ල තියා මැණිකා එක්ක පැනලා ගියා..
    ටොපි චොකලට් නැතුව ගියා.......

    සුමනක්කා උදේ එදා.....
    හෝල්ට් එකේ රැදී සදා.....
    ඕ.... සුමනක්කා උදේ එදා.....
    හෝල්ට් එකේ රැදී සදා.....
    දාඩිය දාගෙන දවසම
    ඉරේහයා මග එනකං
    බලං ඉදලා ගෙදර ගියා..............

    ඉරේශයා කැත මිනිහා.....

    මැණිකා එක්ක බූරු ඇදේ...
    ඉරේශයා බම්ප් වෙවී........
    ඕ.... මැණිකා එක්ක බූරු ඇදේ...
    ඉරේශයා බම්ප් වෙවී........
    ජිගිලි ජිගිං ජිගිලි ජිගිං
    තඩි බඩ උඩ යට යනවා...
    මැණිකා තැලී පොඩි වෙනවා....


    ඉරේශයා කැත මිනිහා.....:sorry::sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනියෙන් බීම කැත පුරුද්දකි.:dull::dull:


    මේ කාලේ ජොබක් හොයන එක පට්ට ගෙමක්නේ බන්...:confused:
    ඔව් බන් එකෙක් අස්වුනොත් 10k එතනට යන්න ඉන්නවා:dull:
    සුදු රෝස;16953483 said:
    මම මේකට සමාන එකක් අහල තියේ...... :dull::dull: මේක සින්දුවක් නේ???
    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝසයි කිරිය පුරා....
    රතු රෝසයි දෝත දරා....
    රට ඉදලා මෙහි ආපු මනමාලියෝ....
    කවදාද මගුල උඹේ......
    රට ඉදලා මෙහි ආපු මනමාලියෝ....
    කවදාද මගුල උඹේ......

    පුංචි දගකාරිනියේ..
    ලංඩන් ඉදලා ද ආවේ...
    දැං දැං මොනවාද මේ වෙන්නේ....
    වාහන එලවන්න ඕනේ..
    ලයිසන් ගන්නැයි මෙ යන්නේ..
    යන්නෙ රුං ගාලා ඊට පස්සේ..... :love:

    සේල මුතු මාල අන්දා යාවී කරකාර බන්දා...
    රෝස අක්කාව ඇගෙ කොල්ලා එන්නේ...
    ඔන්න තනි නෑලු ආයේ...
    පාටි දෙනවාලු මාමේ...
    යන්ද බී ගන්ඩ ඇති වෙන්න රෙක්සෝ...... :cool::cool::rolleyes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදු රෝසයි කිරිය පුරා....
    රතු රෝසයි දෝත දරා....
    රට ඉදලා මෙහි ආපු මනමාලියෝ....
    කවදාද මගුල උඹේ......
    රට ඉදලා මෙහි ආපු මනමාලියෝ....
    කවදාද මගුල උඹේ......

    පුංචි දගකාරිනියේ..
    ලංඩන් ඉදලා ද ආවේ...
    දැං දැං මොනවාද මේ වෙන්නේ....
    වාහන එලවන්න ඕනේ..
    ලයිසන් ගන්නැයි මෙ යන්නේ..
    යන්නෙ රුං ගාලා ඊට පස්සේ..... :love:

    සේල මුතු මාල අන්දා යාවී කරකාර බන්දා...
    රෝස අක්කාව ඇගෙ කොල්ලා එන්නේ...
    ඔන්න තනි නෑලු ආයේ...
    පාටි දෙනවාලු මාමේ...
    යන්ද බී ගන්ඩ ඇති වෙන්න රෙක්සෝ...... :cool::cool::rolleyes:

    මගේ wedding එකේ බොන්න දෙන්නේ නෑ.... :frown:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක ලියමු අපි රැප් හිට් එකක්...

    Rc 4 යැයි කියනා...
    පන ඇති කිසිවෙක් නොම දකිනා...
    කඩුවෙල පැත්තේ මැර වැඩ කරලා යයි
    හොයියා හොයියා හෝ...............

    Rc4 යැයි කියනා....
    මේ මිනිහා නිතරම නිදනා.....
    කුඩු ගංජා ගහලද රා කල බීලද...
    හොයියා හොයියා හෝ......

    පං පං
    උවහු උවහු උවහු හූ.......

    පං පං
    උවහු උවහු උවහු හූ.......


    චාල්ස් ඩාවින් කිව්වා‍ෙ බයිලා......
    RC4 හෙන වැඩ්ඩා කියලා.....
    චෑ චෑ පට්ටම පල්බොරු ඔව්වා....
    මූ කොම්පියුටර් ජිල්මාට් දමනා......

    හැන්දෑවේ ඇග රත්කරගන්නට...
    කිතුලක් හොයා යයි ගස් නැග බැලුමට...
    මුට්ටිය බාවී... කැහැලා බී පී...
    අයිතිකාරයා තට්ටෙ පලාවී...

    ඕං රීං කට්ටු කට්ටු.....
    Rc 4 කයි පිට්ටු පිට්ටු....
    බස් එකෙ දැම්මොත් තට්ටු මුට්ටු...
    ගෑනුං දෙනවා මට්ටු මට්ටු....ූ!
     
    • Like
    Reactions: anju.r

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;16953585 said:
    මගේ wedding එකේ බොන්න දෙන්නේ නෑ.... :frown:
    රෙක්සා සුදු රෙක්සා හාදූ දේවී....
    බල්ලෝ කියලා අප සාම නා වා වී.....
    දාලා අමා පානේ මුව බේරේවී...
    හිටගෙන ඉන්නත් පණ නෑ විසි වේවී...
    මංගල්ලය ඈගේ... ඒකෙ බොන්න නෑනේ...

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ...
    මගුල් නටයි සුදු අක්කගෙ හැන්දෑවේ... :P
     
    Status
    Not open for further replies.