බොටා තාම හොද නැද්ද බන්...දැන් rcccc කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ

තාම ඔලුව ගෙඩි ගැහිලද

බොටා තාම හොද නැද්ද බන්...දැන් rcccc කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ


මට මුකුත් උනෙ නැහැ බන්... මේ ටිකෙ යන ට්‍රෙන්ඩ් එක ගැන කිව්වෙ... ෆේක් උනුත් දැන් දියුණු වෙලා...ගාල කඩා ගත්ත හරක් වගෙ උන් දැන් එන්නෙ නැහැ...![]()
මෙහෙම ගියොත් කිරියත් FB වගේ ගු. 70 ක් වෙයි.
ඉස්සර නම් කියවන්න වැදගත් ත්‍රෙඩ් පිරිලා ,දැන් විකාර ගොඩා..යි.. දැන් වැදගත් දෙයක් හොයන්න හෙන ගේමක් දෙන්න ඕනි.. 
අම්මපා ඔව් බන් .මෙහෙම ගියොත් කිරියත් FB වගේ ගු. 70 ක් වෙයි.
ඉස්සර නම් කියවන්න වැදගත් ත්‍රෙඩ් පිරිලා ,දැන් විකාර ගොඩා..යි.. දැන් වැදගත් දෙයක් හොයන්න හෙන ගේමක් දෙන්න ඕනි..
![]()

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්.........
අපේ ප්‍රෙම් මාමා..........
ප්‍රේම් ව ඝාතනය කොට අද උදේ 9ට හරියට ම වසර 25ක්.........
ඒ වෙනුවෙන් අද දින රාත්‍රී 8 සිට එළකිරි රේඩියෝ වෙන් අපේ සස්ලිට් සහෘදයා කළකට පෙර ඉදිරිපත් කළ
![]()
වැඩසටහන නැවත විකාශයක් ලෙස ගුවන් ගත වන අතර,
හෙට දිනයේ දී ප්‍රේම් ගැන කතා කරන සසල හද විල්තෙරක් බලාපොරොත්තු වන්න.........................
රේඩියෝව සදහා දිගුව
www.radio.elakiri.com






කංසපාලයටයි මැටි මොට්ටයටයි දෙන්නටම හෙනගහපියව්... අද රෑට හීනෙන් මරාවම පෙනියන්![]()


පෝස්ට් තුන් හාරසියක් දා ගන්න පුලුවන්නේ,ඒකයි ඔය හිනාවනැවත විකාශයක් නේ බොල



කෑවාඈ නීල වරල පිරලා
ඈ යන ගමන හැඩවේලා
ගම්මානේ මිහිරියාව
ගමම එළි කලා
පුන් සද රැස් කැලුම් හෙලා
ඈ සුර දෙවොලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි..//
වසන්ත සමය ලංවෙලා
කෝකිල නදින් මත්වේලා
සිසිල් සුළන් යාවි පාවේලා
දග උකුලුල් උකුල සල සලා
ඈ යන්නේ මග හිනහිලා
නිල් නෙත් යුග මහද මත් කලා
හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුලු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැදි ලොවේ
කුමරිය ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
ඈ නීල වරල පිරලා .....
ලස්සන මල් කුමාරියේ
ගම එළිකල මනාලියේ
ඔබ දුටු මගේ හද පිනා ගියේ
සුර ලොකේ සුරගනාවියේ
මගේ හද දිනු දයාවියේ
සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ
පුන්සද වන් මනාලියේ
සම්පත ඔබ ප්‍රියාවියේ
සමන් සුගන්දය හමා ගියේ
මගේ හද වන්දනාලියේ
යනවද මන්දමාලියේ
ඔයා ලගයි මං දයාවියේ
ඈ නීල වරල පිරලා ...![]()
