එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් rcccc කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ
    බොටා තාම හොද නැද්ද බන්... :sorry:
    තාම ඔලුව ගෙඩි ගැහිලද :dull:
     
    මට මුකුත් උනෙ නැහැ බන්... මේ ටිකෙ යන ට්‍රෙන්ඩ් එක ගැන කිව්වෙ... ෆේක් උනුත් දැන් දියුණු වෙලා...ගාල කඩා ගත්ත හරක් වගෙ උන් දැන් එන්නෙ නැහැ... :P

    අම්මපා ඔව් බන් .:yes: මෙහෙම ගියොත් කිරියත් FB වගේ ගු. 70 ක් වෙයි. :angry: ඉස්සර නම් කියවන්න වැදගත් ත්‍රෙඩ් පිරිලා ,දැන් විකාර ගොඩා..යි.. දැන් වැදගත් දෙයක් හොයන්න හෙන ගේමක් දෙන්න ඕනි.. :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මපා ඔව් බන් .:yes: මෙහෙම ගියොත් කිරියත් FB වගේ ගු. 70 ක් වෙයි. :angry: ඉස්සර නම් කියවන්න වැදගත් ත්‍රෙඩ් පිරිලා ,දැන් විකාර ගොඩා..යි.. දැන් වැදගත් දෙයක් හොයන්න හෙන ගේමක් දෙන්න ඕනි.. :yes:

    ඒක නම් ඇත්ත... දැන් ගොඩක් උන් එන්නෙ ආතල් එකට විතරයි.
    :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්.........

    අපේ ප්‍රෙම් මාමා.......... :(

    ප්‍රේම් ව ඝාතනය කොට අද උදේ 9ට හරියට ම වසර 25ක්.........

    ඒ වෙනුවෙන් අද දින රාත්‍රී 8 සිට එළකිරි රේඩියෝ වෙන් අපේ සස්ලිට් සහෘදයා කළකට පෙර ඉදිරිපත් කළ


    285617_475387212528893_594709479_n.png


    වැඩසටහන නැවත විකාශයක් ලෙස ගුවන් ගත වන අතර,

    හෙට දිනයේ දී ප්‍රේම් ගැන කතා කරන සසල හද විල්තෙරක් බලාපොරොත්තු වන්න.........................


    රේඩියෝව සදහා දිගුව
    www.radio.elakiri.com


    :cool::cool::cool::D:D:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඈ නීල වරල පිරලා
    ඈ යන ගමන හැඩවේලා
    ගම්මානේ මිහිරියාව
    ගමම එළි කලා
    පුන් සද රැස්‌ කැලුම් හෙලා

    ඈ සුර දෙවොලියක්‌ වෙලා
    කුසුම් නටයි පවන් සල සලා

    සුරංගනාවි සුරංගනාවි
    සුපෙම් බරාවි
    ගම්බද විලාසිතාවි..//

    වසන්ත සමය ලංවෙලා
    කෝකිල නදින් මත්වේලා
    සිසිල් සුළන් යාවි පාවේලා
    දග උකුලුල් උකුල සල සලා
    ඈ යන්නේ මග හිනහිලා
    නිල් නෙත් යුග මහද මත් කලා
    හැඩ වැඩ ගමන ලලිත වේ
    ඔබ මුලු ගමට මැණික වේ
    සිනහ මුවින් හදක්‌ සැනසුවේ
    සාමය සතුට රැදි ලොවේ
    කුමරිය ඔබ සිතේ මැවේ
    නොබලා හදවත දුකින් තැවේ

    ඈ නීල වරල පිරලා .....

    ලස්‌සන මල් කුමාරියේ
    ගම එළිකල මනාලියේ
    ඔබ දුටු මගේ හද පිනා ගියේ
    සුර ලොකේ සුරගනාවියේ
    මගේ හද දිනු දයාවියේ
    සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ
    පුන්සද වන් මනාලියේ
    සම්පත ඔබ ප්‍රියාවියේ
    සමන් සුගන්දය හමා ගියේ
    මගේ හද වන්දනාලියේ
    යනවද මන්දමාලියේ
    ඔයා ලගයි මං දයාවියේ

    ඈ නීල වරල පිරලා ...
    :eek::eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඈ නීල වරල පිරලා
    ඈ යන ගමන හැඩවේලා
    ගම්මානේ මිහිරියාව
    ගමම එළි කලා
    පුන් සද රැස්‌ කැලුම් හෙලා

    ඈ සුර දෙවොලියක්‌ වෙලා
    කුසුම් නටයි පවන් සල සලා

    සුරංගනාවි සුරංගනාවි
    සුපෙම් බරාවි
    ගම්බද විලාසිතාවි..//

    වසන්ත සමය ලංවෙලා
    කෝකිල නදින් මත්වේලා
    සිසිල් සුළන් යාවි පාවේලා
    දග උකුලුල් උකුල සල සලා
    ඈ යන්නේ මග හිනහිලා
    නිල් නෙත් යුග මහද මත් කලා
    හැඩ වැඩ ගමන ලලිත වේ
    ඔබ මුලු ගමට මැණික වේ
    සිනහ මුවින් හදක්‌ සැනසුවේ
    සාමය සතුට රැදි ලොවේ
    කුමරිය ඔබ සිතේ මැවේ
    නොබලා හදවත දුකින් තැවේ

    ඈ නීල වරල පිරලා .....

    ලස්‌සන මල් කුමාරියේ
    ගම එළිකල මනාලියේ
    ඔබ දුටු මගේ හද පිනා ගියේ
    සුර ලොකේ සුරගනාවියේ
    මගේ හද දිනු දයාවියේ
    සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ
    පුන්සද වන් මනාලියේ
    සම්පත ඔබ ප්‍රියාවියේ
    සමන් සුගන්දය හමා ගියේ
    මගේ හද වන්දනාලියේ
    යනවද මන්දමාලියේ
    ඔයා ලගයි මං දයාවියේ

    ඈ නීල වරල පිරලා ...
    :eek::eek:
    කෑවා:dull:
     
    Status
    Not open for further replies.