බ්ලුරේ අවම බලනවා..දැන් බෑවා කියලා බලන්න වෙලාවක් නැ.
![]()

මොකද්ද පොන් එක

අමු කට්ටක් කන්න වේවී නේ..

හපොයිඔව් ඒක කියන්න බෑ... පල් කරන්න දාල තිබ්බෙ ඔරිජිනල් කසියා
පරණ මූනත් තඩුවට බැහැල වගෙ![]()


එල එල... අද තමයි පෙරන්න ගත්තෙ... දැනටම මාස 8ක් පරණයිහපොයි
මතක ඇතුව මට බෝතල් කාලක් දියං
ඔව් ඔව්![]()

ත්රෙඩ් දාලා බලන්න ඕනි. හෙට දිහාවට. වැඩිකල් බලන් ඉන්නත් බැහැ. ලංකාවේ custom අහුවුණා ඒවා. වැඩි කල් යනකොට ඇහැත් වෙනවනේ..ත්රෙඩ් එකේ බලහන්... ඒකෙ ඕව කරපු කාපර්ල ඉන්නව... නැත්තන් කලිදුගයාන් ගෙන් අහපන්...![]()

යිෆිගෙ එක..mb කීයද.? හොඳ කොපියක්ද.. ?![]()

බ්ලූරේ තමයි බොල.. ලිඳෙන් ගොඩට වර...බ්ලුරේ අවම බලනවා..දැන් බෑවා කියලා බලන්න වෙලාවක් නැ.
![]()


Ebay ගෙනාපු 4n එකක් Custom එකෙන් ඇල්ලුවා බන්.![]()
![]()

