එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඒක කියන්න බෑ... පල් කරන්න දාල තිබ්බෙ ඔරිජිනල් කසියා :P

    පරණ මූනත් තඩුවට බැහැල වගෙ:P
    හපොයි
    මතක ඇතුව මට බෝතල් කාලක් දියං :P

    ඔව් ඔව් :D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Ebay ගෙනාපු 4n එකක් Custom එකෙන් ඇල්ලුවා බන්. :no: :no:

    Supernatural-Dean.gif
    :sorry:
     
    ත්‍රෙඩ් එකේ බලහන්... ඒකෙ ඕව කරපු කාපර්ල ඉන්නව... නැත්තන් කලිදුගයාන් ගෙන් අහපන්...;)
    ත්‍රෙඩ් දාලා බලන්න ඕනි. හෙට දිහාවට. වැඩිකල් බලන් ඉන්නත් බැහැ. ලංකාවේ custom අහුවුණා ඒවා. වැඩි කල් යනකොට ඇහැත් වෙනවනේ.. :sorry: :eek:
     
    Status
    Not open for further replies.