එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. ඇත්තටම කියනවනම් සහෝට කවි ලියන්න පුදුම හැකියාවක් තියෙන්නේ :yes:
    2. අපරාදේ ඔයා ඔතන ඉදන් නාස්ති වෙලා යනවා :sorry:
    ගන්ජා සුරුට්ටුව එකට ඔතා.....
    ජොයින්ට් ගහපු අන්ජූ.:eek:

    1. බොහොම ස්තූතියි සහෝ. ඒත් මං හිතන්නෙ එහෙම ලොකු සිරා හැකියාවක් නෑ :D:sorry:
    2. මොනවද සහෝ නාස්තුි වෙන්නෙ ඉතිං.. උඹලා එක්ක කුප්ප කථා කියලා ගන්න ආතල් එක තමා ලොවෙත් වටින්නෙ :D:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    5KaXOoY.gif
    5KaXOoY.gif

    අයියෝ මගේ දකුණු Aටේ
    0IKzOz2.gif

    0IKzOz2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl::rofl:

    පට්ට බන් කංසෙ.... තොට නම් කැරිම දස්ස කමක් නොවැ බොල තියෙන්නෙ... :cool:
    :rofl::rofl: මන්දා යකෝ.. තොපි කියන තරං දස්සකමක් මට තේරෙන් නෑ.. මං ඔහෙ ලියනවා ඒවා ගැන වැඩිය හිතන්නෙ නෑ :rofl: බලපං හිතලා ලියනවා නං ඕවා ලියන් නටිකක් වෙලා යන්න ඕනෙ.. මට උපරිම යන්නෙ විනාඩි 3යි :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl::rofl: මන්දා යකෝ.. තොපි කියන තරං දස්සකමක් මට තේරෙන් නෑ.. මං ඔහෙ ලියනවා ඒවා ගැන වැඩිය හිතන්නෙ නෑ :rofl: බලපං හිතලා ලියනවා නං ඕවා ලියන් නටිකක් වෙලා යන්න ඕනෙ.. මට උපරිම යන්නෙ විනාඩි 3යි :P
    ඒක තමයි සොන්නියෙ හැකියාව කියන්නෙ :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1. බොහොම ස්තූතියි සහෝ. ඒත් මං හිතන්නෙ එහෙම ලොකු සිරා හැකියාවක් නෑ :D:sorry:
    2. මොනවද සහෝ නාස්තුි වෙන්නෙ ඉතිං.. උඹලා එක්ක කුප්ප කථා කියලා ගන්න ආතල් එක තමා ලොවෙත් වටින්නෙ :D:rofl:

    1. සහෝගේ හැකියාව සහෝට පේන්නේ නෑ :yes:
    2. එල,ඔන්න කුප්පි උම්ම්ම්ම්ම්ම්මියා එකක්.... :love:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට පෙර උරුම නිදහස බින්දුවට ලමින්....
    රෑ දහවල් දෙකේ නැප්කින් රෙදි වනමින්....
    නුඹ දුටු මුල් දිනේ ආදරෙ හිතුනු කමින්....
    ඉවසමි පොඩි එකා බලමින් හූල්ලමින්.....
    මේ ටිකනම් බොක්කෙන්ම ඇත්ත ඕයි.........
     
    Status
    Not open for further replies.