its ok baby its okඕි..... යේ.......... බේබී
ඕයේ............![]()

its ok baby its okඕි..... යේ.......... බේබී
ඕයේ............![]()

1. ඇත්තටම කියනවනම් සහෝට කවි ලියන්න පුදුම හැකියාවක් තියෙන්නේ
2. අපරාදේ ඔයා ඔතන ඉදන් නාස්ති වෙලා යනවා
ගන්ජා සුරුට්ටුව එකට ඔතා.....
ජොයින්ට් ගහපු අන්ජූ.




පට්ට බන් කංසෙ.... තොට නම් කැරිම දස්ස කමක් නොවැ බොල තියෙන්නෙ...![]()

මන්දා යකෝ.. තොපි කියන තරං දස්සකමක් මට තේරෙන් නෑ.. මං ඔහෙ ලියනවා ඒවා ගැන වැඩිය හිතන්නෙ නෑ
බලපං හිතලා ලියනවා නං ඕවා ලියන් නටිකක් වෙලා යන්න ඕනෙ.. මට උපරිම යන්නෙ විනාඩි 3යි 
සු*ති.....දැන් වැඩිය මේ පැත්තේ එන්නෙවත් නෑ නේද.....![]()


ඒක තමයි සොන්නියෙ හැකියාව කියන්නෙමන්දා යකෝ.. තොපි කියන තරං දස්සකමක් මට තේරෙන් නෑ.. මං ඔහෙ ලියනවා ඒවා ගැන වැඩිය හිතන්නෙ නෑ
බලපං හිතලා ලියනවා නං ඕවා ලියන් නටිකක් වෙලා යන්න ඕනෙ.. මට උපරිම යන්නෙ විනාඩි 3යි
![]()

- බොහොම ස්තූතියි සහෝ. ඒත් මං හිතන්නෙ එහෙම ලොකු සිරා හැකියාවක් නෑ
- මොනවද සහෝ නාස්තුි වෙන්නෙ ඉතිං.. උඹලා එක්ක කුප්ප කථා කියලා ගන්න ආතල් එක තමා ලොවෙත් වටින්නෙ


මේ ටිකනම් බොක්කෙන්ම ඇත්ත ඕයි.........මට පෙර උරුම නිදහස බින්දුවට ලමින්....
රෑ දහවල් දෙකේ නැප්කින් රෙදි වනමින්....
නුඹ දුටු මුල් දිනේ ආදරෙ හිතුනු කමින්....
ඉවසමි පොඩි එකා බලමින් හූල්ලමින්.....