එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කංසපාලයාගෙ දැන ගැනීම පිණිස :cool:


    ආමන්ඩ් අයිසින්


    අයිසින් සීනි කෝප්ප 2
    බිත්තර සුදු මද භාගයයි
    කජු ග්‍රෑම් 100
    ආමන්ඩ් / රෝස් එසන්ස් තෙ හැදි 1/4

    කජු අඹරල අයිසින් සීනි එක්ක බිත්තර සුදු මද එකට දමා නොඇලේන පදමට අනන්න. ඉන් පසු තුනී කර අවශ්‍ය පමණ කැඹලි වලට කපා කේක් කෑලි මත අතුරන්න.
    :love::love::love::love: අම්මාටසිරි.. තෑන්කූ හොදේ...
    පට්ටට තියෙයි වගේ .. :cool::cool::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමද......මං එක පාරටම ත්‍රෙඩ් එකට කඩා පනින්නේ නැතුව හිටි‍යේ පු*වල් චෙක් කොරන කොලු කාර‍යෙක් ඉන්නවා දැකපු හින්දා.......:rofl:
    කැ*ම කට් එක යකෝ :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :love::love::love::love: අම්මාටසිරි.. තෑන්කූ හොදේ...
    පට්ටට තියෙයි වගේ .. :cool::cool::love:

    හදල බලහන්... ඕක තෙල් කඩදාසියක තියල අයිසින් ටිකක් ඉහල තුනී කරහන්. එතකොට ගලො ගන්න ලේසි... කේක් එකෙ අලවද්දි ඔනෙ නම් සීනි පැණි වගෙ උනු කරල යාන්තන් කේක් එකෙ ගාපන්...:cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl:

    මහ ලොකු හොඳක් නෑ බන්.......හැබැ‍යි ගෙදර ඉඳන් ‍යන්න පුලුවන්නේ......:D

    :yes:
    කලින් තැන වගෙ කේස් දාගන්නෙ නැතුව හිටු... ගෙදරට ලගයි නම් බෝඩිම් වියදමත් ඉතුරුයිනෙ... ජය වේවා...:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar256433_92.gif

    ko bun mun?:dull:
    avatar256433_92.gif
     
    Status
    Not open for further replies.