කංසපාලයාගෙ දැන ගැනීම පිණිස
ආමන්ඩ් අයිසින්
අයිසින් සීනි කෝප්ප 2
බිත්තර සුදු මද භාගයයි
කජු ග්‍රෑම් 100
ආමන්ඩ් / රෝස් එසන්ස් තෙ හැදි 1/4
කජු අඹරල අයිසින් සීනි එක්ක බිත්තර සුදු මද එකට දමා නොඇලේන පදමට අනන්න. ඉන් පසු තුනී කර අවශ්‍ය පමණ කැඹලි වලට කපා කේක් කෑලි මත අතුරන්න.



අම්මාටසිරි.. තෑන්කූ හොදේ...


එකක් ගියෙ කැච් එකක්.. අනික පොලු.. පොලු ගියෙ ලොයිඩ් ගෙ.. කැච් එක මං හිතන්නෙ හර්ශයාගෙ හරි ෆියුරියාගෙ හරි
- mama umpair nisa


කැ*ම කට් එක යකෝඑහෙමද......මං එක පාරටම ත්‍රෙඩ් එකට කඩා පනින්නේ නැතුව හිටියේ පු*වල් චෙක් කොරන කොලු කාරයෙක් ඉන්නවා දැකපු හින්දා.......![]()


එළ එල... එහෙනම් හොදා... අලුත් ප්ලෙස් එක හොදයිදනැත....... ඒත් පැය දෙකකින් විතර ගෙදර යන්න පුලුවන්......![]()

අම්මාටසිරි.. තෑන්කූ හොදේ...
පට්ටට තියෙයි වගේ ..![]()


කැ*ම කට් එක යකෝ![]()

මහ ලොකු හොඳක් නෑ බන්.......හැබැයි ගෙදර ඉඳන් යන්න පුලුවන්නේ......එළ එල... එහෙනම් හොදා... අලුත් ප්ලෙස් එක හොදයිද![]()

රෙක්සි වැඩ කරන තැන මාරු කලාද?

කලින් තැන වගෙ කේස් දාගන්නෙ නැතුව හිටු... ගෙදරට ලගයි නම් බෝඩිම් වියදමත් ඉතුරුයිනෙ... ජය වේවා...
මහ ලොකු හොඳක් නෑ බන්.......හැබැයි ගෙදර ඉඳන් යන්න පුලුවන්නේ......
![]()

එල
කලින් තැන වගෙ කේස් දාගන්නෙ නැතුව හිටු... ගෙදරට ලගයි නම් බෝඩිම් වියදමත් ඉතුරුයිනෙ... ජය වේවා...![]()


ජය වේවා...!