එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඕකාට කීබෝඩ් එකක් නෑ.. නෝනා ගහන්න එද්දි ආත්මාරක්ශාවට කීබෝඩ් එක අල්ලලා ඒක දෙපළු වෙලා... පොඩි එකා සෙල්ලං කරනවලු කෑලි වලිං :dull::rofl:
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:yes::yes::yes:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේකට නං එක්දරු පි‍යාට ඇඬෙ‍යි......:rofl:
:love::love:
images
:love::love:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:yes::yes::yes:
    :frown:
    2.gif


    එක බැල්ලියෙක් වත් හොදද නරකද කිව්වෙ නෑ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ ‍යකෝ තෝ වගේ රෙප් හිඟන්නෙක්.......නුවර ඔර්ලෝසු කණුව ලඟ හිඟා කන එක ඔ‍යිට වැඩි‍ය නම්බු‍යි......:lol:

    මගේ rep power එක 15ක් වෙන්න තව 97ක් ඕන...... එහෙනං මටත් දීපන්කෝ.......:P

    REP 40K ONEY...REPK WEDI KARAGANNA :rolleyes::rolleyes:

    අනේ ‍යකෝ තෝ වගේ රෙප් හිඟන්නෙක්.......නුවර ඔර්ලෝසු කණුව ලඟ හිඟා කන එක ඔ‍යිට වැඩි‍ය නම්බු‍යි......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා
    මං එකක් ලිව්වා...
    මෙතන දාන්නද ? :dull:
    :rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
    රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
    අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
    මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
    ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
    ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
    අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
    නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
    කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
    හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:rofl::rofl:

    එක්ස්පීරියන්ස් එකෙන්ද ලිව්වෙ :P:P
     
    Status
    Not open for further replies.