මෑන් ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !එහෙමද......මම ඕවා ගැන මෙලෝ දෙයක් දන්නෑ බන්.....
මේ අකුරු තුන උඹ type කලාද නැත්තං කොහෙන් හරි copy paste කලාද......![]()


මෑන් ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !එහෙමද......මම ඕවා ගැන මෙලෝ දෙයක් දන්නෑ බන්.....
මේ අකුරු තුන උඹ type කලාද නැත්තං කොහෙන් හරි copy paste කලාද......![]()


කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..ඕකාට කීබෝඩ් එකක් නෑ.. නෝනා ගහන්න එද්දි ආත්මාරක්ශාවට කීබෝඩ් එක අල්ලලා ඒක දෙපළු වෙලා... පොඩි එකා සෙල්ලං කරනවලු කෑලි වලිං![]()



කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...![]()
![]()
![]()
එක බැල්ලියෙක් වත් හොදද නරකද කිව්වෙ නෑ


රෙක්සට එහෙම කියන්න එපා මල්ලි... ඌ බල්ලෙක්... අන්ජුව තමා බැල්ලි 


finally he typed a replyරෙක්සට එහෙම කියන්න එපා මල්ලි... ඌ බල්ලෙක්... අන්ජුව තමා බැල්ලි
![]()


අනේ යකෝ තෝ වගේ රෙප් හිඟන්නෙක්.......නුවර ඔර්ලෝසු කණුව ලඟ හිඟා කන එක ඔයිට වැඩිය නම්බුයි......
මගේ rep power එක 15ක් වෙන්න තව 97ක් ඕන...... එහෙනං මටත් දීපන්කෝ.......![]()
REP 40K ONEY...REPK WEDI KARAGANNA![]()

සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා
මං එකක් ලිව්වා...
මෙතන දාන්නද ?![]()



වමත් කියල අවුලක් නැහැහපොයි තවත් වමත් පොරක්,
මං හිතන්නේ පැත්තක් තියනවා,

කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
මෑන් ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...
සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...
හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...![]()


රෙක්සට එහෙම කියන්න එපා මල්ලි... ඌ බල්ලෙක්... අන්ජුව තමා බැල්ලි
![]()






කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..නෙතට උළෙලක් විය එදා ඔබ
කදුළු සයුරක් උව මෙදා