ekathama ban
![]()
මම ක්ලාස් යනකොට බාට කෑලි දෙකක් දාගෙන උඩ පැනල ගැහුවා පාරේ තිබ්බ ගලකට ... කකුලේ නියපොත්තක් සුටුස් අනිත් පැත්ත හැරුන

මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා
- අප්පා 21 ද බැන්දේ

thu thu
ඕක ගැලවෙනවා
සෙල්ලම් කරන්න එපා ඇගිල්ල කපන්න වෙයි.. විෂබිජ්ජක් ගියොත් පණත් යයි

ekathama ban
uba eka ain kalada

මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා
නෝනෙට දහ අටයි එතකොට.
බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා.![]()
එකෙත් ආතල් එකක් තියෙනවා නොවැ
මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා
නෝනෙට දහ අටයි එතකොට.
බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා.![]()

ඔහොම බක පණ්ඩිත වැඩක් මාත් කරල තියනවා කියහන්කෝ.......
![]()
මම ක්ලාස් යනකොට බාට කෑලි දෙකක් දාගෙන උඩ පැනල ගැහුවා පාරේ තිබ්බ ගලකට ... කකුලේ නියපොත්තක් සුටුස් අනිත් පැත්ත හැරුන

එහෙනං කිඹුලට වැඩිය බාලයි......මට තිස් හතක් වෙනවා මල්ලියා
ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු දුවට අවුරුදු පහළොවයි, පුතාට අවුරුදු දොළහයි.
මට වැඩිය 11ක් වැඩියි.......
- එහෙනම් පප්පි එක්ක රුම් එකකට පලයන්
අර පුකා ගියේ

හුටා.....මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා
නෝනෙට දහ අටයි එතකොට.
බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා.![]()

පල ඩෝ යන්න......
- උබත් පැනල යන්න නේද හැදුවේ.. අන්තිමට අල්ලලා බැන්දුවේ
![]()

පන්නගෙන ගියපු කාලෙ කියාගන්න බැරි ආතල් එකක් තිබුණා මල්ලි.
එකෙත් ආතල් එකක් තියෙනවා නොවැ
![]()

කිඹුලා කීවෙ?ඔහොම බක පණ්ඩිත වැඩක් මාත් කරල තියනවා කියහන්කෝ.......
එහෙනං කිඹුලට වැඩිය බාලයි......මට වැඩිය 11ක් වැඩියි.......
උඹ ඉරිදා එනවනේ......![]()