එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    1. :frown: :frown: මම ක්ලාස් යනකොට බාට කෑලි දෙකක් දාගෙන උඩ පැනල ගැහුවා පාරේ තිබ්බ ගලකට ... කකුලේ නියපොත්තක් සුටුස් අනිත් පැත්ත හැරුන :(
    ekathama ban :baffled::baffled:
    uba eka ain kalada
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    1. අප්පා 21 ද බැන්දේ :dull:
    මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා :D
    නෝනෙට දහ අටයි එතකොට. :yes:
    බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා.
    :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා :D
    නෝනෙට දහ අටයි එතකොට. :yes:
    බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා.
    :rofl:

    1. :dull: එකෙත් ආතල් එකක් තියෙනවා නොවැ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :frown: :frown: මම ක්ලාස් යනකොට බාට කෑලි දෙකක් දාගෙන උඩ පැනල ගැහුවා පාරේ තිබ්බ ගලකට ... කකුලේ නියපොත්තක් සුටුස් අනිත් පැත්ත හැරුන :(
    ඔහොම බක පණ්ඩිත වැඩක් මාත් කරල තියනවා කියහන්කෝ.......:rofl:
    මට තිස් හතක් වෙනවා මල්ලියා :)
    ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු දුවට අවුරුදු පහළොවයි, පුතාට අවුරුදු දොළහයි. :D
    එහෙනං කිඹුලට වැඩිය බාලයි......:rofl: මට වැඩිය 11ක් වැඩියි.......:baffled:

    1. එහෙනම් පප්පි එක්ක රුම් එකකට පලයන් :rofl: අර පුකා ගියේ :baffled:
    :rofl:
    උඹ ඉරිදා එනවනේ......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා :D
    නෝනෙට දහ අටයි එතකොට. :yes:
    බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා.
    :rofl:
    හුටා.....:oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ස්මාර්ට් කියන ෆෝන් තියෙන උන් BBM දා ගනිල්ලා.. ට්‍රිපක් යනවනම් ගෘප් එකක් දාමු.. මෙතන පින් එක දැම්මම add කරගන්න පුළුවන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool:

    1. උබත් පැනල යන්න නේද හැදුවේ.. අන්තිමට අල්ලලා බැන්දුවේ :rofl: :rofl:
    පල ඩෝ යන්න......:P

    අඩෝ සිරාවටම මම නං ඔය කසාද සීන් එකට හෙනම බයෙන් ඉන්නේ බන්......අද කාලේ තියන වියදම් වල හැටියට මේ පඩියෙන් කොහොමද පවුලක් නඩත්තු කරන්නේ.......:dull:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    1. :dull: එකෙත් ආතල් එකක් තියෙනවා නොවැ :dull:
    පන්නගෙන ගියපු කාලෙ කියාගන්න බැරි ආතල් එකක් තිබුණා මල්ලි.
    ළමයි හම්බවෙලා ජීවන බර දැනෙනකොට ආතල් එක කොහෙන් ගියාද මන්දා.
    කාටත් ඔය වින්නැහිය වෙනවනේ දරුවො :D

    මට වයිෆ්ගෙ ගෙවල් වලින් අවසර දුන්නෙ නැහැ එයාව කසාඳ බඳින්න.
    ඊට පස්සෙ තමා පැනලා ගියේ හොරාටම. මම එයාගෙ ලස්සනට වශී වෙලා හිටියෙ.


    :D

    ඔහොම බක පණ්ඩිත වැඩක් මාත් කරල තියනවා කියහන්කෝ.......:rofl:

    එහෙනං කිඹුලට වැඩිය බාලයි......:rofl: මට වැඩිය 11ක් වැඩියි.......:baffled:

    :rofl:
    උඹ ඉරිදා එනවනේ......:oo:
    කිඹුලා කීවෙ?
     
    Status
    Not open for further replies.