එලකිරි Night Club VIII

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුභ උපන්දිනක් වේවා.....
    ජීවිතයම සරු වේවා........
    දෙවියන් ඔබ රැක දේවා..........
    සුභ උපන්දිනක්..සුභ උපන්දිනක්..සුභ උපන්දිනක්.. වේවා !!! :love:

    අහ්හ් සංකේ :D
    තෑන්ක්ස් :love:

    Gift ekak widihata capa ta 21+


    :P
     
    • Like
    Reactions: Rex921

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආස්මිගේ ගේ කැඩුවයි...
    හොරෙන් කෙසෙල්කැන් කැපුවයි...
    පැමිණිලි එකසිය ගානයි පොලීසියෙන් අන්ජු හොයයි
    අදත් උගේ ගේ වටලයි....

    පුක් චෙක් එක නැති දවසට ඕෆ් ඩේ එකේ...
    අන්ජු කැරකුනා දවසක් ආස්මිගෙ වත්තේ.....
    හෝදලා වනලා ගවුමක් ඇත වැල පැත්තේ...
    ආසා හිතුනා සුකුමාලට ඒකයි ගත්තේ.......

    ආස්මිගේ ගේ කැඩුවයි...

    ඩිමෝබට්ටා අරගෙන මහ රෑකට එනවා.
    කෙහෙල් කපලා යන තාලෙට තරහත් එනවා....
    පාඩමක් උගන්වන්නං කොන්ද උගෙ කඩන්නං...
    හෙට ආපුදෙං කියා ආස්මියා විලාප දෙනවා.....

    ආස්මිගේ ගේ කැඩුවයි...

    උහා හා හා හා....:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපරාදි :angry:ඇයි වැරදි එකක්ද බාලා තියෙන්නේ:rolleyes:

    ඒ මොකෝ ? :confused:
    6GB ඩේටා පැකෙජ් එක ගත්තේ 9වෙනිදා, :love:
    ඒක දුන්න ගැල් ලමයා කිව්වේ ලබන 3වෙනිදට 6GBඩේටා ඉවර වෙන්නේ කියලා,:angry:
    දැන් බලපුවාම 15 වෙනිදට බිල් එක ඇඩ් වෙලා,:frown:
    500mb වගේ යුස් කරන්න ඇති..:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ටෙ පලනව :dull:
    :P
    Captain ජැක් ස්පැරෝ;17149661 said:
    අහ්හ් සංකේ :D
    තෑන්ක්ස් :love:
    සුභ උපන්දිනක් වේවා මචන්..... ඔන්න 14කින් දමා ගැසුවා......:D
    අහිංසක තුටිම තුටි කොල්ලෙක් නෙහ්:rofl:
    ඔව් බොල......:rofl:
     
    • Like
    Reactions: Ereshaz77
    Status
    Not open for further replies.