සුභ උපන්දිනක් වේවා.....
ජීවිතයම සරු වේවා........
දෙවියන් ඔබ රැක දේවා..........
සුභ උපන්දිනක්..සුභ උපන්දිනක්..සුභ උපන්දිනක්.. වේවා !!!![]()


Gift ekak widihata capa ta 21+

උහා හා හා හා....ආස්මිගේ ගේ කැඩුවයි...
හොරෙන් කෙසෙල්කැන් කැපුවයි...
පැමිණිලි එකසිය ගානයි පොලීසියෙන් අන්ජු හොයයි
අදත් උගේ ගේ වටලයි....
පුක් චෙක් එක නැති දවසට ඕෆ් ඩේ එකේ...
අන්ජු කැරකුනා දවසක් ආස්මිගෙ වත්තේ.....
හෝදලා වනලා ගවුමක් ඇත වැල පැත්තේ...
ආසා හිතුනා සුකුමාලට ඒකයි ගත්තේ.......
ආස්මිගේ ගේ කැඩුවයි...
ඩිමෝබට්ටා අරගෙන මහ රෑකට එනවා.
කෙහෙල් කපලා යන තාලෙට තරහත් එනවා....
පාඩමක් උගන්වන්නං කොන්ද උගෙ කඩන්නං...
හෙට ආපුදෙං කියා ආස්මියා විලාප දෙනවා.....
ආස්මිගේ ගේ කැඩුවයි...

ඉරේශයා බඩ ගෙඩියා....
ඉරේශයා බඩ ගෙඩියා..
හරිම වැලක් නේද කියා...
උඩ දාගෙන බාලා මෙයා...
ගිගා පහක් අපතෙ ගියා......
![]()


අහිංසක තුටිම තුටි කොල්ලෙක් නෙහ්ඉඳල හිටල බොසාට බැන්නට මං අහිංසක කොල්ලෙක් බොල.......
මොකුත් නෑ......![]()

අපරාදිඇයි වැරදි එකක්ද බාලා තියෙන්නේ
ඒ මොකෝ ?![]()




තට්ටෙ පලනව![]()

සුභ උපන්දිනක් වේවා මචන්..... ඔන්න 14කින් දමා ගැසුවා......Captain ජැක් ස්පැරෝ;17149661 said:අහ්හ් සංකේ
තෑන්ක්ස්![]()

ඔව් බොල......අහිංසක තුටිම තුටි කොල්ලෙක් නෙහ්![]()
