මතක් කරල ඔලුව ගනින්... හම්බ ගදක් එනව... උඹ අන්තිමෙට නෑවෙ අප්රියෙල් මාසෙ නෙකිරියේ වැටෙන හැම ත්රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල.

Rex921 උඹ උඹේ ජීවිතේ ෆුල් ස්ටෝරියම මේකේ ලියල උඹ විසින්ම උඹව එක්ස්පෝස් කරගන්නේ උඹට මුකුත්ම මේකෙන් වාසියක් ගන්න ගන්න නෙවෙයි බව හැම එකාටම තේරෙනවා. එත් මේකේ ඉන්න
anju.r වගේ සමහරක් දෙනා එලකිරිය මාර්ගයෙන් ගහන්නේ තනි මාර්කටින් ගේමක්.මේකත් වෙලාවකට ලංකාවේ දේශපාලනේ වගේ. එත්
anju.r හිතන්නේ මෙව්වා නොතේරෙන ගොන් රැලක් කියල එළකිරියේ ඉන්නේ.


සහො වැද ගත් විදිහට ඔරිජිනල් පාවිච්චි කරන්න. මේක ලංකාවෙ නම්බුව පිළිබද ප්රශ්නයක්keygen not working ne bn , i downloaded from original site![]()

fake ID නැති හින්දා හැම සෙද්දකටම මේක තමයි පාවිච්චි කරන්න වෙන්නේ.......සහො වැද ගත් විදිහට ඔරිජිනල් පාවිච්චි කරන්න. මේක ලංකාවෙ නම්බුව පිළිබද ප්රශ්නයක්![]()

fake ID නැති හින්දා හැම සෙද්දකටම මේක තමයි පාවිච්චි කරන්න වෙන්නේ.......![]()

සහෝ ඔයා නැට්ට පාගගෙන.... මම කිව්වෙ ඔයා පාවිච්චි කරන හොර සොෆ්ට්වෙයා ගැන![]()
මහරගමට වහින් නැතුව
වහින්න ඕනෑ තැනකට![]()
Mata meh tike hungak karadara ponnayo!ජබුක්![]()
