උඹ මාස ගානක් එන්නැතුව හිටපු කාලේ අපි හිතන් හිටියේ මැරිල කියලා......

උඹ මාස ගානක් එන්නැතුව හිටපු කාලේ අපි හිතන් හිටියේ මැරිල කියලා......

මම නං සංගීත වලට යන්න කැමතිම නෑ බන්.......මන් යන් නෑ බන්... අම්ම කේස් දානවා...![]()
හෝමගම සංගීත තිබොත් වලි..අපේ ගෙවල් ලග එකෙක් ගේ බෙල්ල කැපුවා .. අරක්කු බොතලේ දෙකට කඩලා... යන්තම් බේර ගත්තෙ.
එදායින් පස්සේ... හෝමාගම විල්ප්රඩ් එකේ සංගිත..![]()

මම නං සංගීත වලට යන්න කැමතිම නෑ බන්.......![]()

මාත් දැන් වැඩිය යන් නෑ බන්මාත් දැන් වැඩිය යන් නෑ බන්

මම නං සංගීත වලට යන්න කැමතිම නෑ බන්.......![]()

අන්ජුවා දැන් දැඩි ඉස්ලාම් භක්තිකයෙක්......පරෙස්සම්වෙලා හිටපන්.......ඒ මොකක් ද ඒ සීන් එක

අන්ජුවා දැන් දැඩි ඉස්ලාම් භක්තිකයෙක්......පරෙස්සම්වෙලා හිටපන්.......![]()

enna aethulata baya wenna deyak na,enna awasarada?![]()