එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Hotel Reservation System එකක් java වලින් software එකක් හදන්න ඕනේ
    ඉබ්බා project ටිකක් හොයලා දුන්නා බලද්දී .net ද කොහෙද ඒවා :dull::dull::dull:
    හැමෝම හදන්නේ ඔය වගේ අට මගුල්මනේ.....:eek:
    Saturday niwadu..monawada karanne?:rofl:
    මට වැඩ......:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man Veyangoda dihawe inne me dawas tike..:rolleyes:
    Sanjeewaka Ayurweda factory eka hadanne api..:P
    වේයන්ගොඩ......:eek: බඩාත් එක්ක සෙට් වෙයන්.......පයින් ගහන දුරක ඉන්නේ......:rofl:
    mama half day..:rolleyes:
    මටත් half day තමයි.....හවස නුවර යන්න තියනවා......:dull:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    වේයන්ගොඩ......:eek: බඩාත් එක්ක සෙට් වෙයන්.......පයින් ගහන දුරක ඉන්නේ......:rofl:

    මටත් half day තමයි.....හවස නුවර යන්න තියනවා......:dull:

    heh!:shocked: Malabe peththe newei da inne? :baffled:

    moakkda ban me umbala hemadama Kandy yanne?:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    heh!:shocked: Malabe peththe newei da inne? :baffled:

    moakkda ban me umbala hemadama Kandy yanne?:rofl:
    නෑ නෑ.....බඩා ඉන්නේ දි****යේ......:cool:

    අද නං යන්නේ වෙන වැඩකට බන්......හැමදාම ගිනි වතුර බොන්න හොඳ නෑනේ......:baffled::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙද්දේ viber......හරිගි‍යේ නැත්තං මලකඩ‍යට දවස් 7ක් බඩ පල.......:sorry:
     
    Status
    Not open for further replies.