එලකිරි Night Club X

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උන් සහ උබල වගේ උන්.:rofl:
ලිංගිකාශ්‍රිත රෝග සහ ගර්භනීත්වය වැලැක්වීම සදහා කොන්ඩමය අද වනවිට 80% පමන මධ්යන කාර්යක්ෂමතාවක් පෙන්වනවා.නමුත් නිවැරදි භාවිතය 97%ක කාර්යක්ෂමතාවයක් පෙන්වනවා.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.;);)
    ටොරන්ට් එක බෑවද ඊයේ:rolleyes::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ අපේ උදාර වූ මාතෘ භූමි‍ය‍යි
    avatar123465_40.gif
    අතීතයේ සත්ව මූත්‍රාශ,සත්ව ආමාශ වැනි දේවල් වලින් කොන්ඩම් නිපදවා තිබෙනවා.:eek:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොන්ඩමයකට නොකැඩී සාමාන්‍යයෙන් ලීටර් 3ක පමන ශුක්‍රානු දරාගන්න පුලුවන්:angry::angry::angry:
    551555_735185016578307_4718637095051113987_n.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අමෙරිකානු හමුදාව කොන්ඩම් භාවිත කරනවා.ඔව් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ උනුත් මිනිස්සුනෙ.ඔව් ඒ ගොල්ලො ගෙදරදි මොනා කලත් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් එගොල්ලො හමුදා මෙහෙයුම් සදහා කොන්ඩම් භාවිත කරනවා.ලේ නැවැත්වීමට,තුවක්කු වලට මඩ දූවිලි නොයෑමට,හදිසියේ ජලය ගබඩා කර ගැනීමට වැනි දේවල් සදහා මේ අය කොන්ඩම් භාවිත කරනවා.:cool::cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar35153_49.gif
    ජලය ගබඩා කර ගැනීමට වැනි දේවල් සදහා කොන්ඩම් භාවිත කරනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් ‍යන්න අපිත් එක්ක.......කන්න බොන්න හිනාවෙන්න.......:eek:
     
    Status
    Not open for further replies.